Feb 21, 2015

Need for Speed™ No Limits v1.0.13 APK (Need for Speed™ ක්‍රිඩා මාළාවේ නවතම ක්‍රිඩාව)

Need for Speed කියපුවම නොදන්න කෙනෙක් නැති තරමි, ඵ් තරමිම මෙම ධාවන ක්‍රිඩාව ලෝකයේ ධාවන ක්‍රිඩා ලෝලීන්ගේ ආදරය දිනාගෙන තියෙනවා. ඵ් හින්දා ඉතින් හැමෝම දන්නවා ඇතිනේ Need for Speed ඇන්ඩ්‍රොයිඩි ක්‍රිඩා මාළාවේ 01.Need for Speed Most Wanted, 02. Need for Speed Hot Pursuit, 03. Need for Speed Shift, යනුවෙන් ක්‍රිඩා තුනක් තිබුනා කියලා. නමුත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් මේ වෙනකොටත් මෙම ක්‍රිඩා තුනම ඔබට ලබාදීලා තියෙනවා, ගන්න බැරිවුන කෙනෙක් ඉන්නවනමි පහත සබැදි මගින් ඵම ක්‍රිඩා බාගතකරගන්න පුලුවන්.

ඉතින් Need for Speed ක්‍රිඩා මළාවට අලුතෙන්ම ඵකතු වුන Need for Speed™ No Limits ක්‍රිඩාව තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබා දෙන්නේ. මේ ක්‍රිඩාව ගැන කිවහොත්, මෙම ක්‍රිඩා මාලාවෙහි අනෙක් ක්‍රිඩා වලටත් වඩා ත්‍රිමානකරණය ඉතාමත් ඉහල අන්දමීන් උපයෝගි කරගෙන නිර්මාණය තිබෙන ආකාරය පහත විඩියෝව නැරඹිමෙන් ඔබටම දැක බලාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මීට පෙර ලබා දී ඇති ක්‍රිඩා ලබා ගැනීම සදහා පහත ඇති ක්‍රිඩා නාමය මත ක්ලික් කරන්න.
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0.3+ සිට ඉහලට
[සබැදි (Link) යාවත්කාලීන කර ඇත.]
Need for Speed™ No Limits v1.0.13 APK ( Adreno) ගොනුව පහතින් බාගතකරගන්න.

OBB File (536.2Mb) ( Adreno) ගොනුව පහතින් බාගතකරගන්න. 

බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 








 මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.