Nov 20, 2014

Clash of Clans v6.322.3.apk (තමන්ගෙම රාජධානියක් හදාගන්න සිහින දකියන අයට ) (අවවාධයයි..!,ඇබිබැහි විය හැක)

Clash of Clans කියලා කියන්නේ, මීලියන 5කට අධීක පිරිසක් online සෙල්ලමි කරන ක්‍රිඩාවක්, (දැනට ලංකාවේත් බොහෝ පිරිසක් මෙයට සමිබන්ධ වී සිටිනවා) මෙම ක්‍රිඩාව පටන් ගැනීමේදි අපට ලැබෙන්නේ පංචි ගමක්, අප විසින් මෙම ගමෙනි ආහාර නිෂ්පාදනය, ධනය (රන් පතල් ) හා ආරක්ෂාව හා යුද්ධ සදහා සෙබලුන් පුහුණු කිරිම කල යුතු අතර, ටිකේ ටික ගම දියුණු කිරිමේදි අප නිෂ්පාදනය කරන ආහාර හා රන් වියදමි කොට ගමට අවශ්‍ය භාන්ඩ, ආරක්ෂාව සදහා කුණුනු, කාලතුවක්කු, සහ සෙබලුන් ලබාගෙන මෙම ගම රාජධානියක් දක්වා වාර්ධනය කල හැකිය. මේ අතර සතුරැ ආක්‍රමණද පැමීණෙන අතර අතර, ඵ් සදහා මුහුණදිය හැකි පරිදි රාජධානියෙහි ආරක්ෂාව තර කිරිමට ඔබ විසින් වගබලාගත යුතුය.

මෙම ක්‍රිඩාවේහි තියෙන තවත් විශේෂ දෙයක් තමයි ඔබගේ මීතුරන් හා ඵක්ව Clans ඵකක් නිර්මාණය කිරිමට හැකිවීම. මෙහි ඇති වාසිය තමයි, ඔබගේ රාජධානියට සතුරැ උවදුරක් පැමීණෙන අවස්ථාවකදි අනෙක් මීතුරන්ගේ සහය ලබාගැනීමට හැකි වීම, ඵ් කියන්නේ රාජධාරියෙහි ආරක්ෂාව සදහා අමතර භට පිරිසක් අපිට මේ හරහා ලබාගන්න පුලුවන්, ඵ් වගේම තමයි අපි වෙනත් රාජධානියක් ආක්‍රමණය කිරිමට යාමේදිද Clans ඵකෙහි මීතුරන්ගෙන් අමතර භට පිරිසක් ලබා ගන්න පුලුවන්.
ඉතින් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අපගේ facebook පිටුව තුලින් 12,000 කට අධීක පිරිසක් හා    facebook Group ඵකෙහි  6000 ද ඉක්මවා ගිය සමාජිකත්වයක් දරණ සහෝදර ඔබ වෙනුවෙන් අපි  ANDROIDSINHALEN නමීන් Clans ඵකක් නිර්මාණය කලා, දැනට Clash of Clans ක්‍රිඩාව සෙල්ලමි කරන හා අලුතෙන් ක්‍රිඩාවට සමිබන්ධ වෙන ඔබ සැමට ANDROIDSINHALEN අපගේ නිල Clans ඵකතුවන ලෙස සහෝදර ඔබ සැමට අපි ආරාධනා කරනවා.

විශේෂ දැනුමි දීමයි,
දැනට ANDROIDSINHALEN අපගේ නිල Clans සදහා සමිබන්ධ විය හැක්කේ පළමු 50 දෙනාට පමණක් බව කාරැණීකව දැනුමි දෙමී...!

සමිබන්ධ වීම සදහා උපදෙස්,
  1. ඔබගේ  Clans ඵක මතට යන්න
  2. Search Clans යන ටැබි ඵකට යන්න.
  3. ANDROIDSINHALEN යනුවෙන් ටයිප් කර Search කරන්න
  4. Join වෙන්න.
Clash of Clans v6.322.3.apk ගොනුව පහතින් බාගතකරගන්න.

http://prem.androidsinhalen.com/18

ගූගල් ප්ලේ මගින් බාගතකරගන්න මෙතන ක්ලික් කරන්න.
බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 






මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.