Nov 23, 2014

Root Explorer v3.2.APK ( system ගොනු තුල වෙනස්කමි සිදුකිරිමට )

Root Explorer යනු ඔබගේ දුරකථනයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියට අදාල ගොනු තුල වෙනස්කමි සිදුකිරිම සදහා විශේෂයෙන්ම සකසා ඇති file manager ඇප්ලිකේෂනයක් වන අතර, අනෙක් file manager වල නොමැති බොහෝ පහසුකමි ප්‍රමාණයක් මෙහි අඩංගු වේ. තවද මෙම ඇප්ලිකේෂනය මගින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියට අදාල ගොනු තුල වෙනස්කමි සිදුකිරිමට නමි ඵ් සදහා අදාල ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මුල (Root) කර තිබිය යුතුය.
විශේෂග -
  • Features include SQLite database viewer,
  • Text Editor, 
  • create and extract zip or tar/gzip files,
  • extract rar archives, 
  • multi-select, 
  • execute scripts, 
  • search, 
  • remount, 
  • permissions, 
  • bookmarks, 
  • send files (via email, bluetooth etc), 
  • image thumbnails, 
  • APK binary XML viewer, 
  • change file owner/group, 
  • create symbolic link, "Open With" facility, MD5.

 Root Explorer v3.2.APK (2.31 MB) ගොනුව පහතින් බාගතකරගන්න.

APK
බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 









මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.