ඔබ
භාවීතා කරන මෘදුකංගයක නොමීලේ දෙන සේවා කාලය අවසන්ද..?නැතිනමි අන්තර් ජාලය
හා සමිබන්ධ මෘදුකංග වලදි නිතර නිතර කරදර කාරි ලෙස වෙළද දැන්වීමි පෙනෙනවද..?
ඵහෙනමි මෙන්න ඵයට ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් විසදුමක්, අපි අද ඔබට
ලබාදෙන මෙම Lucky Patcher මෘදුකාංගය භාවිතා කර ඉහත සදහන් කරන ලද කරදර වලින්
පහසුවෙන්ම මීදීමට හැක.
මෙහි ඇති පහසුකමි.
- ස්ථාපනය කර ඇති ඇප්ලිකේෂනයකින් (Apk ) ගොනුවක් සකසා ගැනීම.
- ඇප්ලිකේෂන වල වෙළද දැන්වීම ( ads ) දර්ශණය වීම ඉවත් කිරිම.
- ඇප්ලිකේෂන වල රෙජීස්ටර් කිරිම (license removal) ඉවත් කිරිම.
- ඇප්ලිකේෂන අවශ්‍ය පරිදි වෙනස් කර නව මෘදුංකාංග (Apk ) නිර්මාණය කල හැකි වීම.
- backup and restore
- bypass premium applications license verification
(අවවාධයයි
- මෙම ඇප්ලිකේෂනය භාවිතා කිරිම සදහා ඔබගේ උපාංගය මූල (ROOT)කර
තිබිය යුතු අතර මෙම ඇප්ලිකේෂන ගූගල් ප්ලේහි ඇතුලත් නොවේ)
*ඇන්ඩ්‍රොයිඩි ලොලිපොප් සදහා සහය දක්වනු නොලැබේ.
Lucky Patcher v5.2.0.apk (3.89 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
මෙි
සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට
පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට
පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.








