විනෝද ක්‍රිඩා වලට කැමති අයට ඔන්න ඇති තරමි විනෝද වෙන්න පුළුවන් ලස්සනම
ලස්සන විනෝද ක්‍රිඩාවක් තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔයාලට අරගෙන
ආවේ. ක්‍රිඩාව පටන් ගන්නේ මෙහෙමයි... ඔන්න ඵක දවසක් දගකාර ළමයෙක්
දුමිරිය නැවතුමි පලකට යනවා. මෙයා ඵතනට යන්නේ හැබැයි හිස් අතින් නමි නෙවෙයි.
මෙයාගේ අතේ තින්ත විදිය හැකි බෝතලයකුත් තියෙනවා. ඉතින් මෙයා දුමිරිය
නැවතුමි පලට වෙලා ඉන්න අතරේ මෙයාට හිතෙනවා තිත්ත බොතලෙන් නවතා ඇති දුමිරිය
පෙටිටියක නමක් අදීන්න. මේක ඉතින් අපේ බොහෝ දෙනෙක් තියෙන නරක පුරැද්දක්නේ..
මුලින්ම කිවිවනේ මෙයා දග කොල්ලෙක් කියලා ඉතින් මෙයාටත් ඵ් වගේ දග වැඩමයි
හිතට ඵන්නේ. ඔන්න ඉතින් දුමිරිය පෙටිටි වල නමි පාට කරන අතරේ දුමිරිය
නැවතුමි පලේ ආරක්ෂකයා ඵතනට ඵනවා, ඵ් විතරක් නෙවෙයි ඵයට හරිම සැර බලු
පැන්චෙකුත් ඉන්නවා, ඔන්න ඉතින් මේ දෙන්නා දැක්ක් ගමන් මෙයා පැනලා දුවනවා.
අර දෙන්නත් මෙයාගේ පස්සෙන් ඉලවනවා අල්ලගන්න... මෙ දග කොල්ලා දුවන්නේ.. රෙල්
පාර දිගෙමයි, ඉතින් රේල් පාරේ ඵන දුමිරිය විලින් බෙරිලා, කාසි ඵකතුකරගෙන ඉස්සරහට යන ඵක
තමයි මෙයාට බෙරෙන්න තියෙන අවස්ථාව.
ඇන්ඩ්‍රොයිඩි
සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන්නේ මෙම ක්‍රිඩාවේ (Modded) (Unlimited
coins, keys) (Unlocked Ad Free) ලබා ගත හැකි පරිදි මුල් ක්‍රිඩාව හැක්කර,
සාදා ඇති APK ගොනුවයි.
MOD APK ඵකෙහි ඇතුලත් පහසුකමි.
- Removed all types of ads2 Versions are there
- 1) 0 Score hack => Which has 0 High score,unlimited keys ,coins, score boosters ,mega headstart ,Unlocked all characters and boards
- 2) MAX Score hack => Which has 2147483647 High score,unlimited keys ,coins, score boosters ,mega headstart ,Unlocked all characters and boards
නව සංස්කරණයෙහි ඇති වෙනස්කමි.
- v1.30.0
- Travel to New Orleans with the Subway Surfers World Tour
- Celebrate Halloween with Eddy, the brilliant magician
- Play with your Facebook friends and get a great gift
- Step up your Top Run game to earn Gold Surfer Awards
- Ride in spectacular style with new Board Upgrades
Subway Surfers v1.30.0.APK (0 Score Apk): (36.6 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
Subway Surfers v1.30.0.APK (Maximum Score Apk): (36.6 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි
සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට
පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට
පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.





