Screenshot Ultimate Pro play.google.com.screenshotultimatepro
ඔබේ ජංගම දුරකථනයේ ස්ක්‍රින්ෂොට් (Screenshot) ගන්න පහසුවෙන්ම යොදාගත හැකි මෘදුකාංගයක් තමයි Screenshot Ultimate Pro කියලා කියන්නේ, මෙහි ඇති විශේෂත්වය තමයි, මෙි සදහා මූල (ROOT) කර තීබීමට අවශ්‍ය නොවීම. ඔබේ ජංගම දුරකථනයේ, ටැබිලට් උපාංගයෙහි, ස්ක්‍රින්ෂොට් (Screenshot) ගැනීම, සංස්කරණ කටයුතු ( draw / edit ), බෙදා හැරිම (Share), සහ multiple ස්ක්‍රින්ෂොට් (Screenshot) වැනි පහසුකමි බොහෝ ප්‍රමාණයක් මෙම මෘදුකාංගයෙහි ඇතුලත් වෙනවා.
භාවිතයට උපදෙස් :
අඩංගු පහසුකමි :
- Overlay icon which is visible on top of all screens (icon, button or custom icon)
- Shake
- Service icon click
- Audio
- Power connect/disconnect
- Folder listener
- Webserver
- Camera hardware button
- Long click search hardware button
- Custom shortcut
- Widget button
- Button inside the app
අඩංගු පහසුකමි :
- Edit taken screenshot: draw, add text, crop, add information (android version, wifi ip, date/time, etc), rotate, mirror, switch colors, overlay an image, use your own editor
- Share taken screenshot: Use your custom app for sharing (Email, Picasa, Memo, etc), or upload to Imgur, Glowfoto, ImageShack, POST to server, TwitPic, Tumblr
- View all taken screenshots and select multiple for sending, create zip, edit and more!
- Automatically apply "Screenshot Adjustments" to every taken screenshot (switch colors, rotate, mirror, add text, crop, overlay image)
- Multiple capture methods (over 10) with an auto detect option so you can select the best option
- Set default save folder and filename
- Set image format
- Set optional custom shutter sound
- Trigger media scan
- View / Send log
- Improved Tasker plugin and Locale plugin support
- Added 'Light' and 'Proximity' triggers
- Better tablet support
- Lots of bug fixes!
Screenshot Ultimate Pro v2.9.18 APK (2.11 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි
සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට
පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට
පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.









