අද කාලේ ජංගම දුරකථනය කියන්නේ හරියට ආභරණයක් වගේ. මොකද ජංගම දුරකථනය යන උපාංගය ඵ් තරමටම අප අතර බහුල ලෙස භාවිතා කරන අපට නැතුවම බැරි උපාගංයක් බවට පත් වෙලා හමාරයි. ඵ් අතරිනුත් ලොකයේ වැඩිම පිරිසක් භාවිතා කරන ජංගම දුකරථන හා ඵ් ආශ්‍රිත උපාංග වල ධාවනය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය.
ඉතින් කවුරැත් කැමතියිනේ තමන්ගේ ජංගම දුරකථනය ලස්සන, පිලිවෙල සදහා හොගක් වැදගත් වෙන්නේ දුරකථනයට දාල තියන පසුතල මෘදුකාංගය. ඔන්න ඉතින් අද ඔයාලට ලබා දෙන්නේ දුරකථනය ලස්සනට තියාගන්න යොදාගත හැකි AERON HD Theme Nova, ADW, GO මෘදුකාංගයයි.
භාවිතා කර අැති පසුතල මෘදුකාංග
Nova
Apex
ADW
Inspire
Smart
Atom
Aviate
Solo
S Launcher
Slide
Winterboard
KK Launcher
Mini Launcher
Holo Launcher
Action Launcher Pro
Go Launcher (icons only)
Unicon only Icon
Walpaper design and resolution
AERON HD Theme Nova, ADW, GO v6 APK ( ගොනුව පහතින් භාගත කරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි
සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට
පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට
පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.






