Oct 25, 2014

Snap Camera HDR v5.4.0 APK (උසස් අන්දමේ වර්ණ සංකලනයකින් යුතු ගුණාත්මක බවින් වැඩි ඡායාරෑප ගැනීමට)

අද වෙනකොට ලෝකයේ තාක්ෂණයේ දියුණුවත් සමග දැන් කැමරාව යන උපාංගය බොහොම කුඩා ඉලෙක්ට්‍රොණික උපකරණයක් බවට පත්වී හමාරයි, බොහෝ දෙනෙක් භාවීතා කරන ජංගම දුරකථන වල පවා මේ වෙනකොට කැමරාවක් අත්තර්ගතයි. ඉතින් කවුරැත් ඡායාරෑපයක් ගැනීමට අද වෙනකොට භාවිතා කරනේන තමන්ගේ ජංගම දුකරථනය.

ඉතින් අද අපි ඔබට ලබා දෙන්නේ යන්නේ, ඔබගේ ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත ස්මාර්ට් ජංගම දුකරථනය හා ටැබිලට් උපාංගයෙහි දැනට ඇති ඡායාරෑප ලබාගන්න මෘදුකාංගය වෙනුවට භාවිතා කල හැකි, උසස් අන්දමේ සුපැහැදිලි වර්ණ සංකලනයකින් යුතු, ගුණාත්මක බවින් වැඩි ඡායාරෑප ලබාගත හැකි Snap Camera HDR  මෘදුකාංගයයි.

Snap Camera has a simple, powerful user interface featuring:
* Touch to focus
* Pinch to zoom
* Swipe to review
* Long press to adjust photo settings with the photo controller.

The photo controller includes settings for:
* Colour and Contrast (if supported by the hardware).
* Silent Shutter
* Burst Mode
* Self Timer
* Stable Shot
* Panorama mode
* Flash mode
* Whitebalance
* Exposure
* Grid lines
* Fast picture mode
* HDR
* Additional Settings

The additional settings menu gives you access to many extra settings.
* Picture and Video Size
* Scene mode
* Self Timer delay
* Burst Mode settings
* Time Lapse
* Still and Video Focus Modes
* JPEG Quality
* Effects
* ISO
* Anti-banding
* Scene Detection
* Video Bitrate, Format and Codec
* Audio Settings

The photo editor lets you:
* Enhance Details
* Enhance Contrast (Ambiance)
* Denoise
* Add colour effects
* Add a border
* Crop, Rotate, Mirror
* Straighten
* Add image effects
* Histogram Modification
* Vignette

නව සංස්කරණයෙහි වු වෙනස් කමි.
    • Bugfixes
    • New icons and layout
    • High frame rate support
    සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.0+ සිට ඉහලට

    Snap Camera HDR v5.4.0 APK  (5.14 MB) ගොනුව පහතින් බාගතකරගන්න. 
    APK

    බාගත කිරිමට උපදෙස්.

    1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
    2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
    3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 








    ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.