ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුරකථන හා ටැබිලටි භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ උපාංගයේ අභ්‍යන්තර මතක ධාරිතාවය (internal memory)අඩුවීම, සාමාන්‍යයෙන් මෘදුකාංගයක් ස්ථාපනය (install) කිරිමේදි ඵම මෘදුකාගයට අයත් දත්ත ගබඩා වන්නේ අභ්‍යන්තර මතක ධාරිතාවය (internal memory) තුලය. ඵබැවින් ඔබගේ උපාංගයට ස්ථාපනය (install) කල හැක්කේ මෘදුකාංග සීමීත ප්‍රමාණයක් වන අතර මතක ධාරිතාවය (internal memory) අවසන් වු පසු උපාංගයට මෘදුකාංග ස්ථාපනය කල නොහැක.
මෙයට විසදුමක් හැටියට ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් AppMgr Pro III (App 2 SD) මෘදුකාංගය ඔබට ලබාදෙන අතර මෙමගින් ඔබට අවශ්‍ය මෘදුකාංග sd card තුල ස්ථාපනය (install) කල හැකි අතර උපාංගයේ ස්ථාපනය (install) කර ඇති මෘදුකාංග පිටත මතකධාරිතාවය ( sd card ) තුලට රැගෙන යා හැකිය.
මෙහි ඇති සේවා -
- new ICS style UI, themes
- batch uninstall apps
- batch move apps to external storage
- notify when movable apps installed
- hide apps from app drawer
- 1-tap to clear all cache
- batch clear apps cache or data
- batch view apps on Google Play
- export the app list
- install apps from the exported app list
- quick uninstall or move an app by drag-n-drop
- sort apps by name, size or installation time
- share customized app list with friends
- support home screen widgets
- support Android 2/3/4
- support "Move2SD Enabler"
- customizable notification sound, vibrate and light
- should collapse the search field when tapping the BACK key
- fixed: the default state of both "Count app used SD size" and "Ignore copy-protected apps" options are incorrect on some devices
- updated Vietnamese strings
- bugs fixed and optimizations
AppMgr Pro III (App 2 SD) v3.42 APK (3.07 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි
සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට
පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට
පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.








