Oct 25, 2014

Lollipop Theme Icon Pack v4 APK {ඔබේ දුරකථනයේ අයිකන වලටත් ඇන්ඩ්‍රොයිඩි 5.0 ලොලිපොප් (Lollipop) හි මුහුණුවර}

ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතියේ නවතම සංස්කරණය වන ඇන්ඩ්‍රොයිඩි 5.0 නමි කරලා තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩි ලොලිපොප් (Lollipop) නමීන් බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. දැනට මෙම සංස්කරණය ගූගල් නෙක්සස් ජංගම දුරකථන සදහා පමණක් නිකුත් කිරිමට නියමීතව ඇති අතර, දැනට අනෙක් ජංගම දුරකථන සදහා මෙම සංස්කරණය ලබා ගැනීමට ඔබට නොහැකි වනු ඇත. නමුත් අද අපි ඔබට ලබා දෙන Lollipop Theme අයිකන පැකේජය මගින් ඔබ දැනට භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණයේ අයිකන වුවද ඇන්ඩ්‍රොයිඩි 5.0 ලොලිපොප් (Lollipop) හි මුහුණුවරට හරවාගැනීම සදහා මෙම අයිකන පැකේජය භාවිතා කල හැකිය.

සහය දක්වනු ලබන පසුතල මෘදුකාංග.
☑ Nova
☑ Apex
☑ ADW
☑ Go Launcher ex
☑ Inspire
☑ Smart
☑ Atom
☑ Aviate
☑ Solo
☑ S Launcher
☑ egame launcher
☑ Slide
☑ Winterboard
☑ KK Launcher
☑ Mini Launcher
☑ Holo Launcher
☑ Action Launcher Pro
☑ Go Launcher (icons only)
☑ Unicon only Icon
☑ Walpaper design and resolution

සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.0+ සිට ඉහලට

Lollipop Theme Icon Pack v4 APK (17.61MB) ගොනුව පහතින් බාගතකරගන්න. 
lolipop theme icon pack APK

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 




මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.