Oct 18, 2014

EasyBand Studio v1.0.6 APK (මේස වලට, බකට් වලට ගගහ සිංදු කියපු කාලේ ඉවරයි.)

සංගීතය අපගේ ජීවිතයත්  සමග කොතරමි සමීප සබධතාවයක් තියෙනවාද කියන ඵක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කියලා හිතනවා, මොකද උත්සව අවස්ථාවක්, අවමගුල් අවස්ථාවක් යන අයස්ථාවලදී වගේම අපි අපේ තනිකම, කාන්සිය, පාළුව මකාගන්නත් යොදාගන්න අපුරැ දෙයක් තමයි සංගීතය කියලා තියන්නේ.

ඔබගේ යහළු යෙහෙලියන්, සමග විනෝද ගමන් යන විටදී, ඔවුන් නිවසට පැමීණි විටකදි වැනි අවස්ථාවලදි කට්ටිය ඵකතු වෙලා විනෝදයට වගේ සිංදු කියන අවස්ථා ඕන තරමි ඇති.ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිහලෙන් වෙතින් ඔබට අද දෙන්න යන්නේ ඉහත සදහන් කරන අවස්ථාවලදි ඔබට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය භාවිතයෙන් ගීතයකට සංගීතය වදනය කල හැකි ඉතාමත් වටිනා මෘදුකාංගයකි. ඵය නමීන් EasyBand Studio.

*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.2+ 

EasyBand Studio v1.0.6 APK (14.1 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
ANDROID SINHALEN

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 






 
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.