ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය භාවිතා කරන්නෙක් විදිහට ඔබ මූල (ROOT) කිරිම පිලිබදව අමුතුවෙන් පැහැදිලි කිරිමක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනය නිවැරදීව මූල (ROOT) වී ඇත්දැයි සැකහැර දැනගැනීමට, මූල (ROOT) කර ගැනීමට, BusyBox ස්ථාපනය (install) කිරිමට හා තවත් බොහෝ පහසුකමි ප්‍රමාණයක් අඩංගු වටිනා ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංගයක් තමයි Root Checker.
මෙහි පහසුකමි අඩු සංස්කරණයක් ඔබට ප්ලේ ස්ටොර් වෙතින් නොමීලේ ලබාගත හැකි වුවත් සමිපුර්ණ මෘදුකාංගය ලබා ගැනීමට නමි ඩොලර් 1.25ක මුදලක් ඔබට වැය කිරිමට සිදුවෙනවා. නමුත් ඇන්ඩ්‍රෙොයිඩි සිංහලෙන් අපිත් ඵක්ක රැදිලා ඉන්න ඔබ වෙනුවෙන් Root Checker Pro v1.2.8 APK වන මෙහි සමිපුර්ණ මෘදුකාංගයෙහි නවතම සංස්කරණය නොමීලේම ලබා දෙනවා.
*ඇන්ඩ්‍රොයිඩි : 1.6 සිට ඉහල සංස්කරණ සදහ සහය දක්වනු ලැබේ.
Root Checker Pro v1.2.8 APK (259 KB) ගොනුව පහතින් බාගකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.









