Oct 14, 2014

Kii Keyboard + Emoji Premium v1.2.23r2 Apk (ජනප්‍රියම යුතරැපුවරැ කිහිපයක ඇති පහසුකමි ඵක්කර සකස් කරන ලද යතුරැ පුවරැවකි)

ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සදහා විකල්ප යතුරැ පුවරැක් හැටියට භාවිතා කල හැකි, ඵ් වගේම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහා දැනට ඇති ජනප්‍රියම යුතරැපුවරැ වන Swiftkey, Swype, GO , Emoji , Thumb, Jelly Bean keyboard සහ Better keyboard යන යතුරැ පවුරැ බොහෝමයක අඩංගු ගුණාංග ඵක්කර සකස් කරන ලද ඉතාමත් අපූරැ යතුරැ පුවරැවක් තමයි තමයි Kii යතුරැ පැවරැව.

 මෙම යතුරැපුවරැවේ පහසුකමි අඩු සංස්කරණයක් ඔබට ප්ලේ ස්ටොර් වෙතින් නොමීලේ ලබාගත හැකි වුවත් සමිපුර්ණ මෘදුකාංගය ලබා ගැනීමට නමි මුදල් ගෙවීමට අවශ්‍ය වෙනවා, නමුත් ඇන්ඩ්‍රෙොයිඩි සිංහලෙන් අපිත් ඵක්ක රැදිලා ඉන්න ඔබ වෙනුවෙන් අපි ඔබට Kii Keyboard + Emoji Premium යන සමිපුර්ණ මෘදුකාංගයම නොමීලේ ලබා දෙනවා. 

ප්‍රධාන විශේෂංග:
  • Emoji Keyboard: support messaging to ios5, ios6, ios7
  • Best all-in one keyboard optimized for both phone and tablets
  • Accurate and smart keyboard predictions
  • User defined text shortcuts
  • Extra number key row
  • Extra arrow key row
  • Swiftkey like next word prediction
  • Gesture keyboard control
  • Swype like gesture input
  • Thumb Keyboard like split keyboard layouts
  • Support many keyboard layouts: PC, Compact qwerty, T9, Dvorak, Azerty, Colemak
  • Support iOS6 emoji input
  • 8 build-in HD themes
  • Support a variety of themes: Go Keyboard, Better Keyboard, Themeshop Keyboard, CM10 themes
  • Font and color customization
  • Use any pictures as keyboard background
  • True Multi-touch keyboard
  • Jelly Bean 4.2 keyboard
භාෂා  34 සදහා සහය දක්වනු ලැබේ :
  • English keyboard
  • Arabic – لوحة المفاتيح العربية
  • Czech – čeština klávesnice
  • Danish – dansk
  • German – Deutsch Tastatur
  • Spanish – Español teclado
  • Greek – Ἑλληνική πληκτρολόγιο
  • Estonian – Estonian klaviatuur
  • Finnish – Suomi näppäimistö
  • French – française clavier
  • Croatian – Hrvatski tastatura
  • Hungarian – Magyar billentyűzet
  • Icelandic – Icelandic hljómborð
  • Italian – Italiano tastiera
  • Japanese -日本語 鍵盤
  • Georgian -ქართული კლავიატურის
  • Korean -조선어 건반
  • Lithuanian -Lietuvių
  • Latvian – latviešu klaviatūra
  • Norwegian (Bokmal) – Norsk (bokmål) tastaturet
  • Dutch – Nederlands toetsenbord
  • Portuguese (Brazil) -português teclado
  • Portuguese (Portugal) -português teclado
  • Polish – polski klawiatura
  • Russian -Русский клавиатура
  • Romanian – română claviatură
  • Slovak – Slovenčina klávesnice
  • Slovenian -slovenščina tipkovnico
  • Serbian -српски тастатура
  • Swedish – svenska tangentbord
  • Turkish – Türkçe klavye
  • Ukrainian -українська клавіатура
  • Hebrew – מקלדת בעברית
  • Chinese Pinyin – 中文键盘
*ඇන්ඩ්‍රොයිඩි : 2.1 සිට ඉහල සංස්කරණ සදහා සහය දක්වනු ලැබේ.

Kii Keyboard + Emoji Premium v1.2.23r2 Apk (9.0MB) ගොනුව පහතින් බාගතකරගන්න.
Kii Keybord apk

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 




මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.