Oct 15, 2014

Gangstar Rio: City of Saints v1.1.6e APK (අපරාධමය ක්‍රිඩා වලට කැමති අයට පට්ට ෆන් ඵකක් ගන්න)

ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත ස්මාර්ට් දුරකථන , ටැබිලට් මගින් ගෙමිස් සෙල්ලමි කරන අය වෙනුවෙන් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අද සුපිරි ක්‍රිඩාවක් අරගෙන ආවා, මෙය අපරාධමය ක්‍රිඩා ගණයට අයත් වන අතර, අපරාධ ක්‍රිඩා වලට කැමති අයට පට්ටම පට්ට ෆන් ඵකක් ගන්න පුලුවන් ක්‍රිඩාවක් තමයි Gangstar Rio: City of Saints කියලා කියන්නේ.

ඵ් වගේම ත්‍රිමානකරණය අතින් ඉතාමත් ඉහල අන්දමීන් නිර්මාණය කර ඇතිි මෙම ක්‍රිඩාව, ප්ලේ ස්ටොර් වෙතින් ලබා ගැනීමට නමි ඔබට ඩොලර් 6.99ක මදලක් ගෙවීමට සිදුවෙනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අපත් සමග රැදි සිටින ඔබ වෙනුවෙන් මෙම ක්‍රිඩාව පහත සබැදි මගින්  සමිපුර්ණයෙන්ම නොමීලේ ලබා ගැනීමට හැක.

ක්‍රිඩාව සදහා සපුරාලිය යුතු අවශ්‍යතා (System Requirements)
  •  1.9 GB of free space.
  •  RECOMMENDED DEVICE SPECIFICATION:  Adreno 205,  Tegra 2,Mali 400, SGX 540 or higher
  • Required Android O/S: 2.3+
  • 1 GHz or higher CPU
Gangstar Rio: City of Saints v1.1.6e APK ගොනුව පහතින් බාගතකරගන්න.
APK Dwonload
කොටස් 04ක් වශයෙන් ඇති OBB ගොනුව පහතින් බාගතකරගන්න.

OBB 1132 : Part1 Part2 Part3 Part4 (773Mb)

(මීට පෙර තිබු OBB ගොනු zippyshare අඩවිය මගින්  delete කර තිබු නිසාවෙන්, බාගතකිරිමට යාමෙිදි ඔබට සිදුවු අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව ප්‍රකාශකර සිටින අතර, දැනට මෙම OBB ගොනු වෙනත් අඩවියක upload කර සබැදි update කර ඇත.)

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 




ස්ථාපනයට උපදෙස් :
  1. APK ගොනුව ස්ථාපනය (Install) කරගන්න
  2.  බාගතකරගත් Part1 Part2 Part3 Part4 හතර ඵකවර සිලෙක් කර කරගන්න
  3.  'com.gameloft.android.ANMP.GloftG4HM' යන ගොනුව (folder) ය  දුරකථනයේ 'sdcard/Android/obb යන ගොනුව (folder) තුලට පිටපත් (Copy) කරන්න.
  4. ක්‍රිඩාව ආරමිභ කරන්න. (Launch the Game)




මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.