ඵදිනෙදා ජීවිතයේදි ජංගම දුකරථනය අපට නැතුවම බැරි උපාංගයක් බවට පත්වෙලා හමාරයි, ඵදා වගේ නෙවෙයි අද වෙනකොට ජංගම දුරකථන යන උපාංගය දුරකථන ඇමතුමක් ගතහැකි උපාංගයකට සිමා නොවි, පුලුල් පරාසයක් දක්වා විහිදි ගිය ජංගම පරිගණකයක් බවට පත්වෙලා තියෙනවා, ඉතින් ඔබ අපි කරැවුරැ කවුරැත්, කෙට් පණිවුඩ, ඇමතුමි, E-mail, Facebook, Twitter ආදි විවිධ සේවාවන් රැසක් ජංගම දුරකථනය හරහා ලබා ගන්නවා.
සාමාන්‍යයෙන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනෙය් දැනුමිදීමි නොහොත් Notification (කෙට් පණිවුඩ, ඇමතුමි, E-mail, Facebook, Twitter) ආදි විවිධ සේවාවන් වල දැනුමිදීමි (Notification), යාතාවත්වීමි (Update) බලා ගැනීම සදහා ඵම සේවාවට අදාල ඇප්ලිකේෂන් ඵක විවෘත කිරිමට අවශ්‍ය වෙනවා, නමුත් අප අපි ඔබට ලබාදෙන මෙම Notif Widget Notifications ඇප්ලිකේෂනය මගින් ඉහත සදහන් කරන ලද දැනුමීදීමි සියල්ල,
අගුලු තිරය (Lock Screen) මතට පහසුවෙන්ම ලබාගැනීමට හැකියාව තියෙනවා.
අගුලු තිරය (Lock Screen) මතට පහසුවෙන්ම ලබාගැනීමට හැකියාව තියෙනවා.
lock screen widget ඵකක් සාදා ගැනීම :
1 - System Settings → Security → Check Enable Widgets
2 - Turn screen off
3 - Turn screen on
4 - Swipe to the left-most page of your lock screen and touch the "+" icon
5 - Choose this app
6 - You can make this the primary one, replacing the default clock, by first touching-and-holding it and then dragging it horizontally to the very rightmost position.

නව සංස්කරණයෙහි ඇතුලත් විශේෂංග : (Updated : Oct 18, 2014)
- New: settings button on the widget
- Improvement: now you can have the clear all button without the clock
- Fix: some crashes
Notif Widget Notifications v1.0.8 APK (673 KB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි
සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට
පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට
පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.

.png)

.png)
.png)
.png)
.png)
.png)
.png)