ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතියේ එන තවත් නවතම මෘදුකාංගයක් තමයි Handy Photo v2.1.5 APK කියන මෘදුකාංගය.මෙයින් ඔබගේ දුරකථනයෙන් දක්ෂ ලෙස ඉතාමත් ලැදි කමකින් පිංතූර designed කරන්න/ photo editing කරන්න පුලුවන් ඇත්තෙන්ම මම මෙි මෘදුකාංගය ඔයාලට දෙන්න හිතූවෙි ඔයාලගේ ජංගම දුරකථයේ photos ඔයාලට කැමති විදියට අවශ්‍ය කෝණ වලට editing කරන්න අවශ්‍ය පහසුකමි නැහැ.ඒත් දැන් ඔයාලට ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතියේ මෙම app එක හරහා ඒ දේ ලේසියෙන්ම කරගන්න පුලුවන් මෙහි තිබෙන පහසුවෙන් වැඩ කල හැකි tools හේතුවෙන් ඇත්තටම අනෙක් අය හිතාවි ඔබ කලාකරැවෙක් ලෙස.ඔබට මෙහි දී භාවිතා වන මෙවලමි තිබෙන පහසුකමි අනුව Magic not accidentally හදුන්වනවා කියලා.ඔයාලට app එකෙන් වැඩ කරන කොට බලාගන්න පුලුවන් කොහොමද කියලා.උත්සහ කරලා බලන්න. ( Everyone will be amazed! )
සහය දක්වනු ලබන පසුතල මෘදුකාංග,
- Move Me technology for intellectual objects extraction and moving
- Magic Crop tool with unique photo “un-cropping” function
- The best retouching technology for mobile platforms
- Impressive collection of professional photo filters
- Complete sets of high quality textures and frames
- 100% size image viewing
- Up to 36 MP support
- Optimized for multi-core and GPU processors
- Stylish and intuitive UI
නවතම සංස්කරණ සමග ඇති වෙන්ස්කමි,
- Small fixes and improvements
- Huawei issues fixed
- File naming in some cases fixed
- Small fixes and improvements
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.3+ සිට ඉහලට
Handy Photo v2.1.5 APK ( 44Mb )ගොනුව පහතින් භාගත කරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.




.png)
.png)
.png)
.png)

