Oct 20, 2014

Minuum Keyboard v2.14b APK ( පොඩි උනාට වැඩ කොහොමද )

ඇන්ඩ්‍රොයිඩි ස්මාරට් ජංගම දුරකථනයක් භාවිතා කරන ඔබ නිතර භාවිතා කරන ඇප්ලිකේෂනයක් තමයි යතුරැ පුවරැව, කෙට් පණිවුඩ, ඊ-මේල්, චැට්, මේ බොහෝ අවස්ථාවලදි ඔබට දුරකථනයේ ටච් ස්ක්‍රින් යතුරැපුවරැව භාවිතා කිරිමට සිදුවෙනවා, මේ නිසාවෙන් බොහෝ දෙනෙක් තමන්ගේ, ක්‍රියාකාරකමි හා අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි, පහසුකමි වලින් වැඩි, භාවිතයට පහසු ටච් ස්ක්‍රින් යතුරැපුවරැක් තොරා ගැනීමට පෙලබෙනවා. 

ඉතින් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අද ඔබට ලාබාදෙන්න යන්නේ, ඉහත සදහන් කරන ලද අවස්ථා වලදි ඔබට භාවිතා කල හැකි,  තිරයෙන් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් පමණක් භාවිතාකරන හා වේගවත්ව ටයිප් කිරිමෙි හැකියාවක් ඇති, ඇන්ඩ්‍රොයිඩි භාවිතා කරන බොහෝ දෙනෙක් භාවිතා කරන, Minuum Keyboard මෘදුකාංගයයි.

ඇතුලත් පහසුකමි.

MORE SCREEN SPACE
Recover more than half of the usable touchscreen space you lose when typing on traditional virtual keyboards.

FAST SLOPPY TYPING
Type fast without worrying about being precise, thanks to smart auto-correction.

LARGE-FINGER FRIENDLY
Use key magnification through a zoom view for precise entry of letters, numbers, and punctuation—especially useful if you have large fingers.

FAMILIAR KEYBOARD LAYOUT
You already know how to type with Minuum—it’s just the QWERTY layout, minimized.

DIFFERENT ALPHABET ARRANGEMENTS
Choose from alternate keyboard layouts—such as “QWERTZ,” “AZERTY,” “A-Z.”

FULL FUNCTIONALITY
Get everything you’d expect in a keyboard (such as, punctuation, space, backspace, and enter) without losing your screen space.

EXPANSION TO FULL-SIZED KEYBOARD
Press with two fingers on the keyboard to switch between mini and full-sized modes (useful for URLs and passwords).

SMART WORD PREDICTION
Speed up your typing by choosing from suggestions made by a predictive engine that learns from you based on your word list, word combinations, and language use patterns.

VOCABULARY CONTROL
Minuum learns from your vocabulary, and you can delete words from your dictionary though a handy pop-up display.

GESTURE SHORTCUTS
Slide your fingers to the corners for quick, convenient access to all your features via pop-up keys.

LANGUAGE CAPABILITY
Initial beta releases of the Minuum keyboard are English-only, but as we widen the beta test we encourage you to give us feedback at support.minuum.com about adding different languages.

VOICE TYPING
Experience hands-free text entry via Google Voice Typing for voice-to-text typing when performing other activities.

Minuum Keyboard v2.14b APK (28.3 MB)  ගොනුව පහතින් බාගතකරගන්න.
APK

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 









මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.