ඇන්ඩ්‍රොයිඩි ජංගම දුකරථනය සදහා නිතර භාවිතා කරන අයට ඔබගේ දුරකථනයේ ඇති පින්තූර හැඩකර හොද නිමාවක් එක්කර ගන්නේ කොහොමද කියන එකට හොද විසදුමක් විදියට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙත් අද ඔබට ලබා දෙන්න යන්නේ Animated Photo Frame Widget මෘදුකාංගයයි.පින්තුරයක් ලස්සන වෙන්න එහි හොද නිමාවක් තියෙන්න ඔින .අද ඔබට මෙි මෘදුකාංගය භාවිතා කරලා මෙහි අඩංගු පහසුකමි උපයෝගී කරගෙන ඔබට ඉතා උසස් ලෙස ඔබගේ පින්තූර ඉතා ලස්සනට හදාගන්න පුලුවන්.
පුධාන වශයෙන් සහය දක්වනු ලබන පසුතල මෘදුකාංග,
Smooth in passing to next slide with wonderful transition effects:
- 7 options available
- No Animation, Fade in/out, slide, scale, rotate, page down, page turning
- Any size can be supported by Animated Photo Frame Widget.
- Free adjustment and place of your frame Personalization (2*2 minimum , no restriction on maximum )
- No need to assign specific path/route or to select photos by other tools.
- Built-in album selector can list all of your photos in an easy way.
- It would automatically stop updating when you close the screen without consuming the electricity of device.
- It will automatically launch update function when you open the screen.
- After comparison test of all photo widgets on Google Play.
- Animated Photo Frame Widget + is the most energy-efficient photo widget.
- So don't worry about it.
Easily stop the auto-play function anytime and skim photos manually by widget.
Random play / Shuffle :
You can play any album in shuffle or directly play all photos saved in the device.
Independent Widget :
එක දිගට ඔබාගෙනYou can place some widgets on the desktop. Each of them works independently.
Image Observer :
You can edit/crop、add or delete photos in albums, image observer will auto rescan the photo list.
ඔබගේ අවධානයට :
- මෙි app එක ඔයාලගේ දුරකථනයට ඇතුලත් කර ගෙන පියවර කිහිපයකින් එය start කරන්න ඔින.( app list එකෙන් ඉවත් වෙන් නැතුව)
- පසුව Home -> Widget -> Animated Photo Frame Widget + -> Drag it to home හෝ Long click home -> Widget -> Animated Photo Frame Widget + -> Drag it to home .නමුත් එහි license පලමුවෙන්ම පරික්ෂා කරගන්න ඔින google play එකෙන්(ඔබගේ network connection එක කිුයාකාරිත්වයේ ඇති කියලාවිස්වාස කරනවා.)
Animated Photo Frame Widget + v5.4.1 APK ( 12Mb )ගොනුව පහතින් භාගත කරගන්න
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.




.webp)
.webp)
.webp)
.webp)
.webp)

