Oct 25, 2014

Real Guitar v2.1.0 APK (ඇන්ඩ්‍රොයිඩි ජංගම දුකරථනය ගීටාරයක් කරගන්න)

ගිටාර් වාදනය කිරිම රැකියාවක් වශයෙන් කරන අය මෙන්ම, විනෝදංශයක් හැටියට වාදනය කරන අයත් ඉන්නවා, නමුත් විනෝදංශයක් හැටියට ගිටාර්වාදනය කරන පිරිස බොහොම වැඩියි. මෙයට හේතුව තමයි,  දුක, සතුට, පාළුව, කාන්සිය මකා ගන්න, මේ ඕනෑම අවස්ථාවක භාවිතා කල හැකි සංගීත භාණ්ඩයක් වීම. ඉතින් ගිටාර් පිලිබදව මීට වඩා යමක් කියන්න යන්නේ නැහැ, මොකද අද අපි ඔබට ලබාදෙන්න යන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනය මගින් පහසුවෙන්ම ගිටාරයක් කරගත හැකි  Real Guitar v2.1.0 APK ඇප්ලිකේෂනයයි.

පහසුකමි :
  • A huge chords database with tabs (tablature)
  • Solo mode
  • Songbook
  • Hi-Fi sound
  • On-the-fly chords switching
  • Two type of guitars: with nylon and steel strings
නව සංස්කරණයෙහි වු වෙනස් කමි  : (Updated : Oct 24, 2014)
  • Сhord finder + Custom chords
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.3+ සිට ඉහලට

Real Guitar v2.1.0 APK (18.1 MB) ගොනුව පහතින් බාගතකරගන්න. 
APK

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 






මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.