දිනකට අප
විසින් කොපමන දුරකථන ඇමතුමි ප්‍රමාණයක් ගන්නවා ඇත්ද,ඇතැමි අවස්ථාවලදි අප
විසින් මෙසේ ගන්නා ඇමතුමි වලදි කරන ලද සංවාද පසුව අපට බොහෝ ප්‍රයෝජනවත් වන
අවස්ථා තියෙනවා. උදාහරණයක හැටියට යමි කිසි පුද්ගලයෙකු විසින් දුරකථන
මාර්ගයෙන් පවසන ලද දෙයක් ඔප්පුකර ගැනීම ගත හැකිය, ඵ් වගේම කිසියමි නීතිමය
ප්‍රශ්ණයකදි ශ්‍රි ලංකා නිතියට අනුව ඹිනෑම හඩ පටයක මුල් පිටපතක් සාක්ෂියක්
වශයෙන් ගරැ අධිකරණයට ඉදිරිපත් කල හැකිය.ඵවැනි කරැණු සලකා බලන විට මෙවැනි
මෘදුකාංගයක් ඔබගේ උපාංගයේ තිබීම ඉතාමත් අතවශ්‍ය කරැණකි. ඵබැවින්
ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින්,අද ඔබට ඔබට ලබදෙන මෙම Call Recorder
මෘදුකාංගය ඉහත සදහන් කරන ලද අවස්ථාවකදී ඔබට බොහෝසේ ප්‍රයෝජනවත් වනු නොවනු
මානය.
* මෙි සදහා ඔබගේ උපාංගය මූල (ROOT) කර තිබිය යුතුය..!
සහය දක්වන උපාංග
Google Nexus One
HTC Desire HD
HTC Desire Z
HTC Desire S
HTC Incredible S
HTC Thunderbolt
HTC Sensation
HTC EVO 3D (CDMA)
HTC Hero
HTC Wildfire
Acer Liquid mt
Dell Streak
ZTE Blade
HighScreen Cosmo
Acer Liquid
Sony Ericsson XPERIA ray
Sony Ericsson XPERIA arc
Sony Ericsson XPERIA U
Sony Ericsson XPERIA P
Sony Ericsson XPERIA S
Sony Ericsson XPERIA M
Sony Ericsson XPERIA T
Sony Ericsson XPERIA Z , Z1, Z2, Z3
Samsung Galaxy S II X (SGH-T989)
Call Recorder Full v1.6.1.1 APK [2MB] ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි
ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට
ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා
පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.








