Oct 18, 2014

Smart Launcher Pro 2 v2.10 build 207 APK ( දුරකථනය ලස්සනට තියාගන්න මෙන්න ඔයාලට Smart Launcher එක......)

ජංගම දුරකථනයක් තිබුනට බොහෝ දෙනා නොදන්න දෙයක් තමයි කොහොමද දුරකථනය ලස්සනට පිලිවෙලට තියාගන්නේ කියන එක.මොකද ජංගම දුරකථනය යන උපාංගය ඵ් තරමටම අප අතර බහුල ලෙස භාවිතා කරන අපට නැතුවම බැරි උපාගංයක් බවට පත් වෙලා තියන්නේ.ලොකයේ වැඩිම පිරිසක් භාවිතා කරන ජංගම දුකරථන හා ඵ් ආශ්‍රිත උපාංග වල ධාවනය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය. අපි බලමු Smart  launcher එකකින් දුරකථනය ලස්සන කරගන්නේ කොහෙමද කියලා.

ඉතින් කවුරැත් කැමතියිනේ තමන්ගේ ජංගම දුරකථනයේ ලස්සන, පිලිවෙල සදහා හොගක් වැදගත් වෙන්නේ දුරකථනයට දාල තියන පසුතල මෘදුකාංගය. ඔන්න ඉතින් අද ඔයාලට ලබා දෙන්නේ දුරකථනය ලස්සනට තියාගන්න යොදාගත හැකි   Smart Launcher Pro 2 v2.10 build 207 මෘදුකාංගයයි.‍

මෙම පසුතල මෘදුකාංගය භාවිතා කරිමෙිදී පහසුකමි. 
  • Main screen with Quick Start
  • Drawer organized by categories
  • Ready to use without special configurations.
  • Support for Live Wallpaper and screens of different sizes.
  • Support of set of icons for Launcher Pro and ADW Launche

Smart Launcher Pro 2 v2.10 build 207 APK (1.8Mb) ගොනුව පහතින් භාගත කරගන්න.

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 








මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.