Sep 16, 2014

xposed modules (XBackground) - Menu / Settings / notification වල පසුතල ඔබට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න [සිවිවන ලිපිය]

ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුකරථන ටැබිලට් භාවිතා කරන හුගාක් දෙනෙක් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් පිටුව වෙත හා තුලින් නිතර නිතර ඇහෙන ප්‍රශ්ණයක් තමයි, කොහොමද මෙි ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථන වල Menu / Settings / notification වල පසුතලය (Background) වෙනස් කරගන්නේ කියන ඵක. ඔන්න ඉතින් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් ඵ් සදහා විසදුමක් දෙන්නයි යන්නේ. ඵ් වෙනදා වගේම ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතියේ වෙනස්කමි සිදුකිරිම සදහා භාවිතා කරන Xposed Framework මගින් XBackground මොඩියුලය තමයි මෙි සදහා අපි භාවිතා කරන්න යන්නේ. 
පසුරාලිය යුතු අව්‍යශතා.
  • අදාල ජංගම දුරකථනය android 4.0.3 ice cream sandwich වලින් ඉහල සංස්කරණයක් විය යුතුය.
  • දුරකථනය මූල (ROOT) කර තිබිය යුතුය. (ROOT පිලිබදව පලකරන ලද ලිපියට පිවිසීම සදහා මෙතන ක්ලික් කරන්න.)
  • Xposed Framework හරියාකාරව ස්ථාපනය (install) කර යාවත්කාලීන (Update) කර තිබිය යුතුය. මෙතන  
පියවර 1.
 XBackground APK බාගතකරගෙන ස්ථාපනය කරගන්න.

XBackground.APK (1.52 MB) මෘදුකාංගය පහතින් බාගතකරගන්න.
 XBackground.apk

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 


පියවර 2.
 XBackground මොඩියුලය සක්‍රිය (Activate) කරගන්න.
මෙි සදහා පහත රෑපයේ පරිදි Xposed Installer විවෘත කරගෙන ඵහි මොඩියුල (Modules) මතට ගොස්  XBackground යන්නට ඉදිරියෙන් ඇති කොටුව තුල හරි ලකුණක් යොදා සලකුණු කර දුරකථනය Reboot කරන්න.

පියවර 3.
 XBackground විවෘත කරගෙන ඔබට අවශ්‍ය පරිදි Menu / Settings / notification පසුතල වල වර්ණක සකස් කල හැක.

  • ඵසේ නැතහොත් ඵ් සදහා ඔබට අවශ්‍ය රැපයක් මෙි සදහා යොදාගත හැකිය. පහත රෑප බලන්න

  • XBackground මගින් වෙනස් කරන ලද  Settings හා  notification  පසුතල වල දර්ශණයක් (පහත රෑප 2 බලන්න.)

  • පහත වීඩියෝ පටය නැරඹිමෙන් ඔබට XBackground මොඩියුලය ස්ථාපනය කිරිම පිලිබදව තවත් පැහැදිලි වනු ඇත.



මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.

______________________________________________