ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි බැටරි ධාරිතාවය ඉක්මනින්ම අවසන් වීම. මේ සදහා පිලියමක් වශයෙන් භාවිතා කල හැකි මෘදුකාංගයක් තමයි 2x Battery Pro - Battery Saver v2.96 APK මෙම මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනයේ හෝ ටැබිලටි පරිගණකයේ ස්ථාපනය කර ගැනීමෙන් පසුව උපංගය බැටරි ධාරිතාවය භාවිත වන ආකාරය පිලිබදව ඔබටම බලාගත හැකි අතර,ඔබට අවශ්‍ය පරදි ඵක් ඵක් දෘඩාංග හා මෘදුකාංග සදහ වැයවන බැටරි ධාරිතාවය භාවිතය අවම කල හැකිය, ඵමගින් මීට පෙර ඔබගේ උපාංගය භාවිතා කල කාලයට වඩා වැඩි කාලයක් භාවිතා කල හැකිවනු ඇත.
අනෙකුත් අංග :
- Manage Internet connection intelligently in the background
- Ensure data transmission completeness by keeping the Internet connection up until the transmission is finished
- Support night mode (PRO-only)
- Support whitelist. Don't disconnect the connection when whitelisted apps are running
- Auto turn off the screen when you put the phone upside down on the table or into the pocket
- Build-in screen filter to further reduce the screen brightness for saving battery
- Support fully charged notification and low battery warning
- Battery icon theme is changable
- Configurable enable intervals and settings
- Option to keep connection when charging or tethering
- Option to not enable mobile data when screen unlocked
- Respect system settings
- Play sound after when screen on or off
- Home screen widgets
- Display battery usage and time since last unplugged, estimated battery run out time, battery health status, voltage, temperature, etc. information
නව සංස්කරණයේ ඇති විශේෂංග :
- new battery icon add-ons which provide you more battery icon themes. Android 4.1+ only
- all built-in battery icon themes are free
- new high/low temperature notification
- customize colors of the battery icon notification
- battery history window shows grid line and battery level text, add a color legend icon
- support GPS quick settings switcher for Android 4.2
- fixed: not auto deactivate the auto screen off function when you manually disable app
- fixed crash errors on Android 3.x
*සහය දක්වන සංස්කරණ : ඇන්ඩ්‍රොයිඩි 2.2 සිට ඉහලට
2 Battery Pro - Battery Saver v3.10 APK () ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න











