Sep 15, 2014

Poweramp Music Player 2.0.9-build-564.APK (Full Version Unlocker) - ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන් අතර ජනප්‍රියම සංගීත ධාවකය

ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නෙක් විදිහට Poweramp Music Player ගැන ඔබට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ කියලා අපි හිතනවා. මොකද ලෝකයේ ඇන්ඩ්‍රොයිඩ් මෙයෙහුමි පද්ධතිය සහිත උපාංග භාවිතා කරන්නන් අතරෙන් වැඩිම පිරිසක් භාවිතා කරන පනප්‍රියම සංගීත ධාවක මෘදුකාංගය තමයි Poweramp Music Player .

ඇත්තටම මේ තරමි Poweramp Music Player  ජනප්‍රිය වෙන්න හේතුව තමයි වෙනත් සංගීත ධාවක වලට වඩා බොහෝ පහසුකමි ප්‍රමාණයක් මෙහි අඩංගු වීම. මෙම මෘදුකාංගයෙහි අහදුන්වාදිමේ සංස්කරණයක් ඔබට ගුගල් ප්ලේ වෙතින් නොමීලේම ලබා ගත හැකි නමුත් ඵහි සමිපුර්ණ මෘදුකාංගයෙහි අඩංගු බොහෝ පසුකමි  ඵහි නොමැත. මෙම මෘදුකාංගයෙහි සමිපුර්ණ මෘදුකාංගය ඩොලර් 3.99ක් වන අතර මෙහි නවතම සංස්කරණය වන Poweramp Music Player 2.0.9-build-564.APK මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින්, පහත සබැදිය මගින් ඔබට නොමීලේ බාගතකරගැනීමට අවස්ථාව සලසා ඇත.

විශේෂාංග:
  • plays mp3, mp4/m4a (including alac), ogg, wma*, flac, wav, ape, wv, tta, mpc, aiff (* some wma pro files may require NEON support) 
  • 10 band optimized graphical equalizer for all supported formats, presets, custom presets 
  • separate Bass and Treble adjustment 
  • stereo eXpansion, mono mixing, balance 
  • crossfade 
  • gapless 
  • replay gain 
  • plays songs from folders and from own library 
  • dynamic queue 
  • lyrics support, including lyrics search via musiXmatch plugin 
  • embed and standalone .cue files support 
  • support for m3u, m3u8, pls, wpl playlists 
  • OpenGL based cover art animation 
  • downloads missing album art 
  • 4 configurable widget types 
  • configurable lock screen with optional Direct Unlock 
  • headset support, automatic Resume on headset and/or BT connection (can be disabled in settings) 
  • scrobbling 
  • tag editor 
  • visual themes, including support for external/3rd party skins 
  • fast library scan 
  • high level of customization via settings
ස්ථාපනය කරගන්නා ආකාරය.
  1. Poweramp Music Player (Trial) v2.0.9-build-564.apk  ස්ථාපනය කරගන්න (විවෘත නොකරන්න)
  2. Poweramp Full Version Unlocker v2-build-26.apk ස්ථාපනය කරගන්න (විවෘත නොකරන්න)
  3. lucky patcher මෘදුකාංගය ස්ථාපනය කරගන්න (මෘදුකාංගය බාගතකරගැනීම සදහා Lucky Patcher v4.6.8 මත ක්ලික් කරන්න.)
  4. දැනට Poweramp Music Player මෘදුකාංගය ධාවනය වන්නේ නමි app manager යක් මගින් හෝ apps settings මගින් ඵය නවතා දමන්න.
  5. lucky patcher මෘදුකාංගය වීවෘත කරගන්න.  > Poweramp මෘදුකාංගය තොරන්න > open menu of patches  >   Custom patch  >  patch.by.SanX යන්න ලබාදෙන්න.
  6. දුරකථනය reboot කරන්න.
ස්ථාපනය කිරිම සමිබන්ධයෙන් ගැටළු ඇත්නමි අපගේ facebook fan page තුලින් ඔබගේ ගැටළුව අපිට යොමු කරන්න. ( ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් facebook fan page ට පිවිසීම සදහා මෙතන ක්ලික් කරන්න.)

*  සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ්  සංස්කරණ -   2.1+

Poweramp Music Player (Full) v2.0.9-build-564.ZIP (5.77 MB) ගොනුව පහතින් බාගතකරගන්න.

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න