විශේෂ :- මෙම මෘදුකාංගය භාවිතා කිරිම සදහා උපාංගය මූල (ROOT) කර තිබිය යුතුය..!
* පළමු ලිපියට පිවිසෙන්න මෙතන ක්ලික් කරන්න. (Xposed Installer)
* දෙවන ලිපියට පිවිසෙන්න මෙතන ක්ලික් කරන්න. { xposed modules (GravityBox) }
ඵදිනෙදා ජීවිතයේදි ඔබගේ කාර්්‍යයන් පහසු කරගැනීම සදහා ඔබ භාවිතා කරන තවත් උපකරණයක් තමයි ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනය. ඵ් අනුව ඔබගේ අවශ්‍යතාවය හා කැමැත්ත පරිදි ඔබ විසින් විවිධ ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් උපාංගයට ස්ථාපනය කරගෙන ඇතුවාට සැකයක් නැහැ, නමුත් ඔබ මෙසේ ස්ථාපන කරගන්න මෘදුකාංග ප්‍රමාණය ඉහල යන්න, ඉහල යන්න, උපාංගයේ පෙර තිබු ක්‍රියා කාරිත්වය කෙමෙන් කෙමෙන් අඩුවී උපාංගය මන්දගාමී ස්වාභාවයක් ගන්නා බව ඔබ මේ වෙන විටත් දන්නා කරැණක්.
මෙයට හේතු කාරණා බොහෝ ප්‍රමාණයක් බල පාන අතර ඉන් ප්‍රධාන කාරණා කිහිපයක් පහත දැක්වේ.
- උපාංගයේ මතක ධාර්තාවය අවම වීම.
- මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් ඵකවර ධාවනය වීම තුලින් රැමි ධාරිතාවය අධික ලෙස භාවිත වීම.
- ප්‍රයෝජනයක් නොගන්නා අවස්ථාවලදී පවා ධාවනය වන මෘදුකාංග තිබිම.
- ස්වයංක්‍රියව අත්තර්ජාලය හා සමිබන්ධ වන මෘදුකාංග.
- බැටරි ධාරිතාවය අධික ලෙස වැය වීම.
- උපාංගය අනවශ්‍ය ලෙස රත් වීම.
ඉහත සදහන් කරන ලද බොහෝ කරණා වලට විසදුමික් දිය හැකි, ඵ් වගේම ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නේකුට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි Greenify කියලා කියන්නේ,මෙම මෘදුකාංග මගින් ඔබ භාවිතා කරන මෘදුකාංග හැර අනෙක් මෘදුකාංග ධාවනය නොවන සේ නවතා තැබිය හැකි අතර, ස්වයංක්‍රියව අත්තර්ජාලය භාවිතා කරන මෘදුකාංගද නතර කර තැබිය හැකිය. නමුත් ඊටත් වඩා පහසුකමි බොහෝ ප්‍රමාණයක් අඩංගු (* අවශ්‍ය නමි System ඇප්ස් පවා නතරකර තැබිය හැකි) ඩොලර් 2.99ක් වටිනා Greenify (Donation Package) නොමීලේම ස්ථාපනය කරගන්න ආකාරය තමයි ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අද ඔබට කියලා දෙන්න යන්නේ.
*විශේෂයෙන්ම මෙම මෘදුකාංගය භාවිතා කිරිමට නමි ඔබගේ ඇන්ඩ්‍රොයිඩි උපාංගය මූල (ROOT) කර තිබියුතු අතර xposed framework මෘදුකාංගයද හරියාකාරව ස්ථාපනයකර තිබිය යුතුය.
1. ජංගම දුරකථනය මූල (ROOT) කරගන්න පහත සබැදිය භාවිතා කරන්න.
http://www.androidsinhalen.com/2014/01/vroot1734388-root.html
2. xposed framework ස්ථාපනය කරගන්න පහත සබැදිය භාවිතා කරන්න.
http://www.androidsinhalen.com/2014/07/xposed-installer-stock-rom-custom-rom.html
පියවර 01.
com.oasisfeng.greenify-2.apk / Greenify.(Donation.Package).v.2.3.apk / Lucky Patcher v4.4.5.2.apk / de.robv.android.xposed.installer_v33_36570c.apk - යන මෘදුකාංග ඇතුලත් ZIP ගොනුව පහතින් බාගත කරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
පියවර 02.
- com.oasisfeng.greenify-2.apk මෘදුකාංගය ස්ථාපනය කරගන්න (මෙය ගූගල් ප්ලේ මගින් නොමීලේ ලබාගත හැක)
- Greenify.(Donation.Package).v.2.3.apk මෘදුකාංගය ස්ථාපනය කරගන්න (Open කරන්න ඵපා)
පියවර 03.
- Lucky Patcher v4.4.5.2.apk මෘදුකාංගය ස්ථාපනය කර (Open) කර Greenify මෘදුකාංගය මත ක්ලික් කරන්න.
ඵවිට පහත පරිදි මෙනුවක් ලැබෙන අතර ඵහි Custom Patch ලබා දෙන්න
Apply කරන්න
ඉන් පසු Xposed Installler මෘදුකාංගය වීවෘත කරගනෙ ඵහි Modules යන්න වීවෘත කරගන්න.
Modules වල ඇති Greenify යන්න ඉදිරියෙන් ඇති කොටුව සලකුණු කරන්න.
Framework වෙත යන්න.
Reboot කරන්න.
ඉහත පියවරයන් පරිදි ඔබ විසින් හරියාකරාව Greenify ස්ථාපනය කර Donation Package ය සක්‍රිය වී ඇත්දැයි සැකහැර දැනගැනීම සදහා Greenify මෘදුකාංග විවෘත කර බලන්න. ඵහි Experimental Features පහසුකම ඇතුලත්ව තිබෙනු ඔබට දැකිය හැකිවනු ඇත.
පහත වීඩියෝ පටය නැරඹිමෙන් ඔබට Greenify (Donation Package) ස්ථාපනය කිරිම පිලිබදව තවත් පැහැදිලි වනු ඇත.
______________________________________________















