Sep 20, 2014

Modern Combat 5: Blackout v1.0.1c APK + OBB - ( Modern Combat ක්‍රිඩා මාලාවෙි නවතම ක්‍රිඩාව )

Modern Combat 5: Blackout ක්‍රිඩාව යුධමය ක්‍රිඩා ගණයට අයත් වන අතර, ඉතාමත් ඉහල අන්දමීන් ත්‍රිමානකරණය භාවීතා කර නර්මාණය කර ඇති ක්‍රිඩාවකි. මෙම ක්‍රිඩාව 2014 ජුලි 24 වන දින  සුප්ප්‍රසිද්ධ ක්‍රිඩා නර්මාණ සමාගමක් වන gameloft සමාගම විසින්  iOS, Android, Windows Phone 8 and Windows 8.1 යන මෙහෙයුමි පද්ධති සදහා නිල වශයෙන් නිකුත්කරන ඇත.

ඉතින් ඔබට මතක ඇති බොහෝ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් facebook fan page ඵක තුලින් කල ඉල්ලීමි අනුව අපි  මීට පෙර Modern Combat 4: Zero Hour ක්‍රිඩාව අපි ඔබට ලබා දුන්නා. (Modern Combat 4 ක්‍රිඩාව බාගතකරගැනීමට මෙතන ක්ලික් කරන්න. ) බොහෝ අය මෙි ක්‍රිඩාව පිලිබදව අදහස් දක්වලා තිබුනා. ඉතින් අද අපි ඔබට ලබාදෙන්න යන්නේ Modern Combat  ක්‍රිඩාවෙහි නවතම ක්‍රිඩාව වන ඩොලර් 6.9 ක් වන Modern Combat 5: Blackout ක්‍රිඩාවයි. 

*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0+ සිට ඉහලට

ස්ථාපනය කරගන්නා අකාරය.
  1. Install the .apk file (Modern Combat 5-Blackout v1.0.1c.apk  ස්ථාපනය කරගන්න)
  2. Modern-Combat-5-Blackout-v1-0-1c1.zip ගොනුව බගතකර ඵය කිරිමෙන් පසු ලැබෙන com.gameloft.android.ANMP.GloftM5HM ගොනුව storage/sdcard0/Android/obb/ යන ගොනුව තුලට පිටපත් (Copy ) කරන්න. (obb කියලා පොල්ඩර් ඵකක් තිබුනේ නැත්තමි ඵකක් හදාගන්න)
  3. .Start the game (ක්‍රිඩාව ආරමිභ කරන්න)
  4. මෙි සමිබන්ධයෙන් ගැටළු ඇත්නමි මෙතන ක්ලික් කර facebook fan page ඵකට පැමීණ ඔබගේ ගැටළුව අපිට යොමුකල හැක.
Modern Combat 5-Blackout v1.0.1c.apk (42MB) ගොනුව පහතින් බාගතකරගන්න.
APK
Modern-Combat-5-Blackout-v1-0-1c1.zip (890MB) ගොනුව පහතින් බාගතකරගන්න.
 OBB

 බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 








මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.