CyanogenMod යනු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුරකථන භාවිතා කරන්නන් වැඩිම පිරිසක් භාවිතා කරනු ලබන ලෝකයේ ජනප්‍රියම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියයි. ඔබ කවුරැත් දන්නවා ඇතිනේ ඇන්ඩ්‍රොයිඩ් කියලා කියන්නේ විවෘත කේත (Open Source) ගණයට වැටෙන මෙහෙයුමි පද්ධතියක් කියලා.
අන්න ඵ් නිසා ඕනෑම අයෙකුට පුලුවන් ඇන්ඩ්‍රොයි මෙහෙයුමි පද්ධතිය වැඩිදියුණු කිරිමට හා වෙනස්කමි කිරිමට. ඉතින් Cyanogen Inc ආයතනය තමයි මෙම CyanogenMod මෙහෙයුමි පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ, මෙහි ඇති විශේෂත්වය වගේම ජනප්‍රිය වෙන්නත් හේතුව තමයි,අප භාවිතා කරන දුරකථන සමාගම විසින් ලබාදෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියට වඩා බොහෝ පහසුකමි ඇතුලත් කර වැඩිදියුණු කරන ලද මෙහෙයුමි පද්ධතියක් වීම හා දුරකථන සමාගමි වලින් අදාල උපාංග සදහා ලබා නොදෙන නව ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ මෙම CyanogenMod මෙහෙයුමි පද්ධතිය මගින් ලබාගත හැකි වීම.
මීට වැඩිය CyanogenMod මෙහෙයුමි පද්ධතිය ගැන අපි කථා කරන්න යන්නේ නැහැ, මොකද අපි අද ඔබට ලබාදෙන්න යන්නේ CyanogenMod මෙහෙයුමි පද්ධතියක් නොව
CyanogenMod මෙහෙයුමි පද්ධතියේ ඇති යමි යමි පහසුකමි හා ඵහි පසුතල හා හැඩරැව එබගේ ජංගම දුරකථනයට ලබාගත හැකි පසුතල මෘදුකාංගයක් වන Flux - CM11 Theme මෘදුකාංගයයි.
* ඔබගේ ජංගම දුකරථනයටත් CyanogenMod මෙහෙයුමි පද්ධතිය ස්ථාපනය කරගැනීමට අවශ්‍ය වන්නේනමි,ජංගම දුරකථනයේ වර්ගය දන්වා අපගේ FACEBOOK පිටුව වන ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් (www.facebook.com/AndroidSinhalen)වෙත පිවිස පණිවුඩයක් (massage)මගින් ඉල්ලීමක් කරන්න.
- New Statusbar Notification Design
- New Transparent Power Widget
- New Modern Design for Pop Windows and Check Boxes
- New Clean Design for the Settings
- Small Apk Size
- Themed Clock App
- Themed CM Torch App
- Themed Calculator
- Themed Whatsapp Actionbar
- Fixed New CM11 Ribbon Tiles (Use the Big or the Narrow options)
- Fixed Small Gap in Notifications
- Added Circle Dots Menu Throughout Framework
- Misc UI Improvements
Flux - CM11 Theme v3.1.2 APK (6.03 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
*මේ සමිබන්ධයෙන් ඔබට ඇත්වන ගැටළු හා අදහස් පලකිරිම සදහා ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුව වෙත පැමීණෙන්න.
*පිවිසීමට පහත Facebook අයිකනය මත ක්ලික් කරන්න.











0 comments:
Post a Comment