Jul 9, 2014

xposed modules (GravityBox) - Stock Rom හා Custom Rom ඔබට අවශ්‍ය ආකාරයට වෙනස්කරගන්න [දෙවන ලිපිය]


*පළමු ලිපියට පිවිසෙන්න මෙතන ක්ලික් කරන්න.

Xposed Framework ස්ථාපනය කරගන්නා ආකාරය මීට පෙර අපි ලිපියක් ලබා දුන්නා ඔබට මතක ඇති. ඇත්තටම Xposed Framework  වලින් ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය ඔබට අවශ්‍ය ආකාරයට, ඔබගේ රැචිකත්වය පරිදි වෙනස් කර ගැනීම හා වෙනත් දුරකථන වල ඇති මෘදුකාංග, සේවාවන් ඵකතු කිරිමට පුලුවන්, මේ සදහා Xposed Framework මගින් මොඩියුල (modules) බොහෝ ප්‍රමාණයක් ලබාදීලා තියෙනවා.

ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි ඔබට දෙවන ලිපියෙන් කියලා දෙන්න යන්නේ  (GravityBox) මොඩියුලය භාවිතය පිලිබදවයි.

මෙහි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියට අදාල වෙනස්කමි හා ඇතුලත් කිරිමි බොහෝ ප්‍රමාණයක් සිදුකල හැකි අතර ඵහි අති ප්‍රධාන සේවා අතරින්  Statusbar Tweaks මගින් කල හැකි වෙනස්කමි හා ඵකතු කිරිමි කිහිපයක් පහත දකවා ඇති අතර මෙහි තවත් බොහෝ සේවා ඇතුලත්ව ඇත.

උදාහරණ ( Statusbar Tweaks )
  • බැටරි සෙටින්ග්ස් (අයිකනය වෙනස් කිරිම / ආරෝපන පාට / බැටරි ධාරිතාවය)
  • වෙලාව (අකුරැ ප්‍රමාණය / පාට / ස්ථානය වෙනස් කිරිම හෝ දර්ශණයෙන් ඉවත් කිරිම)
  • අර්තර්ජාලය භාවිතයේදි (ඩවුන්ලෝඩ් / අප්ලෝඩි) වන ප්‍රමානය Statusbar මත දර්ණය කිරිම. 
  • බූලුටුත් අයිකන වෙනස් කිරිම
ප්‍රධාන විශේෂංග - 
- QuickSettings tile management with additional tiles and tile reordering
- CyanogenMod Pie Controls
- Lockscreen targets
- Expanded desktop with semi-immersive and immersive modes
- Lockscreen tweaks
- Statusbar tweaks
- Navigation bar tweaks
- Power tweaks
- Display tweaks
- Media tweaks
- Hardware key actions
- Dialer tweaks
- Launcher tweaks
- Screen recording
- Smart radio
- Notification control (per-app notification LED/sounds/vibrations)

( සැ.යු - මෙය android 4.1 Jelly Bean වලින් ඉහල ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ සදහා සහය දක්වන අතර, මෙි සදහා  ඔබගේ ජංගම දුකරථනය මූල (ROOT) කර තිබීම අනිවාර්්‍යය වේ)

පියවර 01.
මීට පෙර ඔබ විසින් ස්ථාපනය කරගත් xposed.installer යන මෘදුකාංගය විවෘත (open) කරගන්න.


(1) රැපය

පියවර 02.
Dowonload යන්න විවෘත කරගන්න.


(2) රැපය


පියවර 03.
gravitybox යනුවෙන් ටයිප්කර සෙවීමක් කරන්න, ඵවිට පහත  (3) රැපයේ ලකුණුකර ඇති පරිදි gravitybox[JB] හා gravitybox[KK] යනුවෙන් මොඩියුල දෙකක් ඇති බව පෙන්වන අතර, ඔබගේ ජංගම දුකරථනයේ දැනට ධාවනය වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට අදාල මොඩියුලය මත් ක්ලික් කරන්න.

(නැතහොත් පහතින් බාගතකරගෙන දුකරථනයට පිටපත් කර ස්ථානය (install) කරගන්න.)


 gravitybox[KK] කිට්කැට් ( KitKat) සදහා
 GravityBox [KK].apk

     gravitybox[JB] ජෙලිබීන් (Jelly Bean) සදහා 

     GravityBox [JB].apk

    බාගත කිරිමට උපදෙස්.

    1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
    2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
    3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 





    (3) රැපය

    පියවර 04.
    ඉන් පසු Versions යන ටැබි ඵක මතට ගොස් පහත ඇති පරිදි ඵහි download යන්න ලබා දෙන්න.

    (4) රැපය

    පියවර 05.
    Package installer  යන්න සිලෙක් කර Just once යන්න ලබාදෙන්න.

    (5) රැපය

    පියවර 06.
    GravityBox ස්ථාපනය(install) වීමෙන් පසුව පහත  (6) රැපය පරිදි දිස්වන අතර ඵය විවෘත (open) නොකර Done යන්න ලබාදෙන්න.
    (6) රැපය

    පියවර 07.
     xposed.installer යන මෘදුකාංගය විවෘත (open) කරගන්න.

    (7) රැපය
    පියවර 08.
    මොඩියුල Modules  යන්න විවෘත (open) කරගන්න.

    (8) රැපය

    පියවර 09.
    මොඩියුල Modules  මත  ඔබ ස්ථාපනය (install) කරගත් GravityBox දක්වන ඇති අතර පහත (9) රැපය පරිදි ඵහි ඉදිරියෙන් ඇති කොටුව සිලෙක් කරන්න.
    (9) රැපය

    පියවර 10.
     දුරකථනය Reboot කරන්න, පවර් මෙනුව තුල Reboot  යන්න නොමැති නමි  Power Off කර නැවත  On කරන්න. (xposed modules මගින් මෙි වගේ ඇඩිවාන්ස් පවර් මෙනුවක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයටත් ඵකතු කරගන්න ආකාරය පිලිබදව තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න. )

    (10) රැපය


    පියවර 11.
    දුරකථනය නැවත පණගැන්වීමෙන් පසුව පහත (11) රැපයේ දක්වා ඇති පරිදි  GravityBox මෘදුකාංගය විවෘත කරගන්න.
    (11) රැපය

    පියවර 12.
    ඉන් පසුව පහත  (12) රැපයේ පරිදි GravityBox මෘදුකාංගය විවෘත වන අතර ඔබට අවශ්‍ය පරිදි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියට අදලා වෙනස්කමි හා ඵකතුකිරිමි කල හැකිය.  අදල සැකසුමි සකස් කිරිමෙන් පසුව දුරකථනය නැවත වතාවක්  Reboot  කරන්න. 

     (12) රැපය


    පියවර 12. (උදාහරණ)
    Statusbar Tweaks යටතේ කල හැකි වෙනස්කමි.


    • බැටරි සෙටින්ග්ස් (අයිකනය වෙනස් කිරිම / ආරෝපන පාට / බැටරි ධාරිතාවය)
    • වෙලාව (අකුරැ ප්‍රමාණය / පාට / ස්ථානය වෙනස් කිරිම හෝ දර්ශණයෙන් ඉවත් කිරිම)
    • අර්තර්ජාලය භාවිතයේදි (ඩවුන්ලෝඩ් / අප්ලෝඩි) වන ප්‍රමානය Statusbar මත දර්ණය කිරිම. 
    • බූලුටුත් අයිකන වෙනස් කිරිම
    (13) රැපය
    (xposed modules මගින් ඇඩිවාන්ස් පවර් මෙනුවක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයටත් ඵකතු කරගන්න ආකාරය පිලිබදව තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න. )

    පහත විඩියෝව නැරඹිමෙන් GravityBox මෘදුකාංගය ස්ථාපනය කිරිම පිලිබදව තවත් පැහැදිලි වනු ඇත.



    මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.

    ______________________________________________




    0 comments: