අපි අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනයක් මීලදිගන්නා විටදි ඵම දුරකථනයට නිෂ්පාදනය කරන ලද සමාගමට අදාල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියක් තමයි තියෙන්නේ. මෙය දුරකථන නිෂ්පාදන සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා. උදාහරණයකට SONY හා SAMSUNG යන දුරකථන සමාගමිවල ඵකම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ඇති දුරකථන දෙකක් රැගෙන සසදා බැලුවහොත් ඔබට පෙනෙවි ඵම දුරකථන වල ධාවනය වන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධති වල ඇති පහසුකමි හා පසුතල අතර ඇති වෙනස, ඉතින් මෙන්න මේ වෙනස නැතිනමි දුරකථන භාවිතා කරන අයගේ රැචිකත්වය නිසා තමයි බොහෝ දෙනෙක් ඵකම දුරකථනට සමාගමක දුරකථන භාවිතා කිරිමට හේතුව, ඵක් අයෙක් SONY වලට කැමතියි, තවත් අයෙක් SAMSUNG වලට කැමතියි, මේ කැමැත්ත ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි, ඉහතින් කිවිවා වගේ ඵ් ඵ් සමාගමිවල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියේ ඇති පහසුකමි හා පෙනුම .
නමුත් මේ වෙනකොටත් ඔබ දන්නවා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන වලට දුරකථනය නිෂ්පාදනය කරන ලද සමාගමට අදාල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය (stock rom)වෙනුවට අපට අවශ්‍ය ආකාරයේ පහසුකමි හා පෙනුම ඇති,කස්ටොමි රොමි (custom rom ) ඵකක් දුරකථනයට ස්ථාපනය කර භාවිතා කල හැකි බව, සාමාන්‍ය යෙන් කස්ටොමි රොමි (custom rom ) ස්ට්‍රොක් රොමි (stock rom)වලට වඩා වේගවත්, ඵ් වගේම බෙහෝ පහසුකමි ඇතුලත් වෙනවා.
ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට කියලා දෙන්න යන්නේ ඔබ භාවිතා කරන ස්ට්‍රොක් රොමි (stock rom) හෝ කස්ටොමි රොමි (custom rom ) යන ඕනම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියක් අපට අවශ්‍ය අකාරයට ඇතුලත් කිරිම හා වෙනස්කමි කිරිම කල හැකි, මොඩියුලයන් බොහෝ ප්‍රමාණයක් අඩංගු Xposed Framework ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනයට ස්ථාපනය කරගන්නා අකාරයයි.
( මෙය android 4.0.3 ice cream sandwich සහ ඊට ඉහල ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ සදහා සහය දක්වන අතර, මේ සදහා ඔබගේ ජංගම දුකරථනය මූල (ROOT) කර තිබීම අනිවාර්්‍යය වේ)
පියවර 01.
Xposed Framework බාගතකර ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට ස්ථාපනය (install) කරගන්න.
de.robv.android.xposed.installer_v33_36570c.apk (770.28 KB)
නැතිනමි පහත සබැදිය මගින් Xposed Framework නිල වෙබි අඩවියට පිවිස ඵමගින් බාගතකරගන්න.
සබැදිය - http://repo.xposed.info/module/de.robv.android.xposed.installer
පියවර 02.
Xposed Framework බාගතකර ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට ස්ථාපනය (install) කරගන්න. ස්ථාපනයකර ගැනීමෙන් පසු Xposed Installer යනුවෙන් පහත (1) රැපය පරිදි අයිකනයක් තිබෙනු දැකිය හැකි අතර ඵය විවෘත කරගන්න.
(1) රැපය
පියවර 02.
ඉන් පසු පහත (2) රැපය පරිදි Xposed Installer මෘදුකාංගය විවෘත වන අතර ඵහි Framework යන්න තොරන්න.
පියවර 03.
ඉන් පසු පහත (3)රැපය පරිදි යන්නට පහලින් ඇති ඇති active යන ස්ථානයට පහලින් ඉලක්කමි රතු පාටින් හෝ රතු කඩ ඉරි දෙකක් වශයෙන් ඇති බවට ඔබට පෙනෙනු ඇත. ඉන් පසු ඔබගේ ජංගම දුරකථනයේ අන්තර්ජාල සබතාවය (Data on කරන්න) ලබා දී Install / Update යන්න ලබාදෙන්න. (මෙම අවස්ථාවේදි Superuser request විමසීමක් කල හොත් grant යන්න ලබාදී ඵයට ඉඩ ලබා දෙන්න)
(3) රැපය
පියවර 04.
ඉන් පසු පහත (3)රැපය දක්වා ඇති පරිදි Reboot යන්න ලබා දෙන්න. මෙමගින් ඔබගේ ජංගම දුකරථනය Reboot වනු ඇත.
(4) රැපය
පියවර 04.
ඔබගේ ජංගම දුරකථනය නැවත පනගැන්වු පසු Xposed Installer මෘදුකාංගය විවෘත කර ඵහි Framework යන්න විවෘත කර බලන්න, ඵවිට පහත (5) රැපය රැපයේ ලකුණ කර ඇති පරිදි active යන්නට පහලින් ඇති අංක කොල පැහැයෙක් දිස්වන්නේනමි ඔබ විසින් Xposed Installer මෘදුකාංගය සාර්ථක ලෙස ස්ථාපනයකර ඇත.
(5) රැපය
ඇත්තටම Xposed Installer මෘදුකාංගය මගින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියක් උඩු යටිකුරැ කරන්න පුලුවන් කිවිවට වරදක් නෑ, මොකද Xposed Installer මෘදුකාංගය සමග සහය දක්වන මොඩියුලයන් බොහෝ ප්‍රමාණයක් විවෘත ඇන්ඩ්‍රොයිඩ් සංවර්ධකයන් විසින් දැනට නිර්මාණය කරලා තියෙනවා, ඉදිරියටත් බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වේවි. ඵතින් ඔබටත් පුලුවන් ඔබගේ ජංගම දුරකථනයේ ඇති ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය ඔබට අවශ්‍ය ආකාරයට, ඔබගේ රැචිකත්වය පරිදි සකස් කර ගන්න බොහෝම පහසුවෙන් Xposed Installer මෘදුකාංගය යොදාගන්න පුලුවන්. (උදා - SAMSUNG මෙහෙයුමි පද්ධතියක ඇති සේවාවන් හා පහසුකමි SONY මෙහෙයුමි පද්ධතියකට ඇතුලත් කිරිම, දුරකථන පසුතල, මෙනු වල වෙනස් කිරිමි හා ඵකතු කිරිමි, බූට් ස්ක්‍රින් මාරැ කිරිම, බැටරි අයිකන, අන්තර්ජාල දත්ත වේගය දර්ශණය, මෙහෙයුමි පද්ධතිය වේගවත් කිරිම, ආදී තවත් බොහෝ දේ )
ඉතින් ඉහත සදහන් කරන ලද ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියට අදාල විවිධ වෙනස්කමි හා Xposed Installer සමග ඇන්ඩ්‍රොයිඩ් මොඩියුල භාවිතය පිලිබදව අපි ලිපි පෙළක් ලබාදීමට අදහස් කරගෙන සිටිනවා. හැමදාම ඇන්ඩ්‍රොයි සමිබන්ධව අලුත් දේවල්, වැදගත්, විටින දේවල් වගේම මෘදුකාංග, ක්‍රිඩා ආදිය ඔබට නොමීලේම දන්න සිංහලෙන් ඔබට ලබා දෙන, ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපත් සමග දිගටම රැදි සිටින්න.
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.
______________________________________________








