ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියක් සහිත් ජංගම දුරකථනයක්, ටැබිලට් ඵකක් ඔබ ඵක් දිනක් හෝ භාවිතා කර ඇත්නමි බූට් ඇනිමේෂන් (Boot Animations) ඵක කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය වන්නේ නැහැ, මොකද මෙහෙයුමි පද්ධතියක් සහත උපාංගයක් පණ ගැන්වීමෙිදි ප්‍රථමයෙන්ම ඔබට දර්ශණය වන්නේ මේ බූට් ඇනිමේෂන් ( (Boot Animations) නිසා.
ඵ් වගේම ඔබ දන්නවා ඇති බොහෝ විට දුරකථන නිෂ්පාදිත සමාගම අනුව (SONY / SAMSUNG / LG / HTC ) මේ බූට් ඇනිමේෂන් ඵක වෙනස් වෙනවා. ඉතින් ඔයාලත් කැමති ඇතිනේ තමන්ගේ ජංගම දුරකථනයටත් ලස්සන බූට් ඇනිමේෂන් ඵකක් තියෙනවාට. ඔන්න ඉතින් ඇන්ඩ්‍රොයිඩ්සි සංහලෙන් අපි අද ඔබට කියලා දෙන්න යන්නේ ඔබගේම කියලා බූට් ඇනිමේෂන් ඵකක් සකස් කර ගැනීම හා ඵය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට යොදන අදාකාරය පිලිබදවයි. (මෙි විදිහට අපිට SONY වල බූට් ඇනිමේෂන් ඵක උනත් කොපි කරලා SAMSUNG වලට දාන්න පුලුවන්, )
*( මේ සදහා ඔබගේ ජංගම දුකරථනය මූල (ROOT) කර තිබීම අනිවාර්්‍යය වේ)
*(අවවාධයි - මෙමගින් ඔබගේ දුරකථනයට යමි කිසි හානියක් හෝ දෝෂයක් පැන නැගුණහොත්, ඵ් සමිබන්ධයෙන් අප විසින් කිසිදු වගකීමක් නොගන්නා බව කාරැණිකව දන්වා සිටිමී.)
මෙි සදහා මෘදුකාංග කිහිපයක් අවශ්‍ය වන අතර ඵම මෘදුකාංග පහතින් බාගතකරගන්න.
bootanimation creator.exe (පරිගණකයට ස්ථාපනය කරගන්න)
root explorer.apk (දුරකථනයට ස්ථාපනය කරගන්න)
පියවර 01
බූට් ඇනිමෙිෂන් ඵකට යෙදිය යුතු පින්තුර 40ක් පමණ ඵකම ප්‍රමාණයට (ඔබගේ ජංගම දුරකථනයේ තිරයේ ප්‍රමාණයට) සකස්කර ගන්න.
පියවර 02
පරිගණකයේ පහසුවෙන් සොයාගතහැකි ස්ථානයක (Desktop මත නමි වඩාත් සුදුසුයි) bootanimation යනුවෙන් ගොනුවක් (Folder) සකස් කරගන්න. පසුව ඵම ඇතුලත part0 හා part1 යනුවෙන් තවත් ගොනු (Folder) දෙකක් සකස් කර ඉහත පරිදි ඔබ විසින් සකස්කරගත් පින්තුර part0 හා part1 යන ගොනු (Folder) දෙකට පිටපත් (Copy) කරගන්න. (මෙතනදි අප යොදාගන්නේ part0 හා part1 යනුවෙන් ගොනු දෙකක් පමණක් වුවත් ඔබගේ කැමැත්ත පරිදි සාදන bootanimation නය වඩාත් අංලංකර ලෙස සකස් කිරිම සදහා වැඩි පින්තුර ප්‍රමාණයක් යොදාගත හැකි අතර, ඵවා part0, part1, part2, part3, part4 යනුවෙන් ඇතුලත් කල හැකිය.
ඉහත ආකාරයට ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් විසින් නිර්මාණය කරන ලද ගොනුවක් ඔබට පහතින් බාගතකරගත හැකි අතර, ඵය පරික්ෂාකර බැලිමෙන් ඔබට මෙම ගොනුව සක්කර ගැනීම සමිබන්ධයෙන් යමි කිසි අවබෝධයක් ලැබෙනු ඇත. (මෙය ZIP ගොනුවක් කර ඇත්තේ Upload කිරිමෙි පහසුව තකාය, ඔබ විසින් ඵය UnZip කර බලන්න)
ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් විසින් සකස්කරගත් ගොනුව පහතින් බාගතකරගන්න.
පියවර 03
bootanimation creator මෘදුකාංගය ඔබගේ පරිගණකයට ස්ථාපනය කර විවෘත (Open) කර (Next) යන්න ලබාදෙන්න.
(1) රෑපය
පියවර 04
Choose Folder යන්න මත ක්ලික් කරන්න.
(2) රෑපය
පියවර 05
ඉහත පියවර 02හි පරිදි සකස් කරගත් bootanimation යන ගොනුව තෝරා (Ok) කරන්න
(3) රෑපය
පියවර 06
Add a loop යන්න ක්ලික් කරන්න.
(4) රෑපය
පියවර 07
Choose a Folder මගින් part0 තොරා Add යන්න ලබාදෙන්න.
(5) රෑපය
පියවර 07
නැවත වතාවක් Add a loop යන්න ක්ලික් කරන්න.
(6) රෑපය
පියවර 08
Choose a Folder මගින් part1 තොරා (set number of loop හා set loop delay (ms) යන්නට ඉදිරියෙන් ඇති සංඛ්‍යාව 0 ලෙස සකස් කර Add යන්න ලබා දී (Next) කරන්න. (ඔබ විසින් part කිහිපයක් භාවිතා කරයි නමි අවසාන part ඵකට පමණක් මෙලෙස 0 ලෙස ලබාදෙන්න)
(7) රෑපය
පියවර 09
Save කරන්න.
(8) රෑපය
පියවර 10
බූට් ඇනිමේෂන් ගොනුව Save විය යුතු ස්ථානය තෝරා, bootanimations ලෙස ටයිප් කර Save කරන්න.
(8) රෑපය
පියවර 11
ඉන් පසු පහත රෑපයේ පරිදි යන්නට යටින් your boot animation is saved! යනුවෙන් කොල පැහැයෙන් දිස්වේ.
(9) රෑපය
පියවර 12
ඔබ විසින් ඉහත පරිදි සකස් කරගත් බූට් ඇනිමේෂන් ගොනුව පහත පරිදි bootanimations.ZIP ගොනුවක් ආකාරයෙන් තිබෙනු දැකිය හැකිවනු ඇති අතර, ඵය ඔබගේ ජංගම දුකරථනයට පිටපත් කරගන්න.
(10) රෑපය
පියවර 13
root explorer විවෘත කරගන්න
පියවර 14
ඉහත පරිදි ඔබ විසින් සකස්කර පිටපත් කරගත් bootanimations.ZIP ගොනුව root explorer මගින් ගොස් පිටපත් (COPY) කරගන්න.
පියවර 15
ROOT > System > media යන ගොනුව විවෘත (Open) කරගන්න.
පියවර 16
පියවර 17
root explorer විවෘත කරගන්න
(11) රෑපය
ඉහත පරිදි ඔබ විසින් සකස්කර පිටපත් කරගත් bootanimations.ZIP ගොනුව root explorer මගින් ගොස් පිටපත් (COPY) කරගන්න.
(12) රෑපය
(13) රෑපය
ROOT > System > media යන ගොනුව විවෘත (Open) කරගන්න.
(14) රෑපය
(15) රෑපය
ROOT > System > media යන ගොනුව තුල දැනට ඔබගේ ජංගම දුරකථනයේ දිස්වන බූට් ඇනිමේෂන් ඵකට අදාල ගොනුව bootanimations.ZIP ලෙද දක්නට ඇති අතර ඵම ගොනුව මකා දමන්න. ( විශේෂ - මෙම ගොනුව වෙනත් තැනකට පිටපත්කර තබාගැනීමෙන් යමි කිසි දෝෂයක් පැන නැගුනහොත් පෙර තිබු බූට් ඇනිමේෂනය නැවත වතාවක් යෙදිය හැකිවනු ඇත. )
(17) රෑපය
ROOT > System > media යන ගොනුව තුල දැනට ඔබගේ ජංගම දුරකථනයේ දිස්වන බූට් ඇනිමේෂන් ඵකට අදාල ගොනුව bootanimations.ZIP මකා දැමීමෙන් පසු ඉහත පරිදි ඔබ විසින් සකස්කර දුරකථනයට පිටපත් කරගත් bootanimations.ZIP ගොනුව (COPY HERE) යන්න ලබාදී media යන ගොනුව තුලට පිටපත් කරගත යුතු අතර ඉන් පසු පහත (19) රෑපය පරිදි ඵය දිස්වනු ඇත.
(18) රෑපය
(19) රෑපය
පියවර 18
ඉන් පසු bootanimations.ZIP ගොනුවේ Options මතින් Permissions වෙත ගොස් පහත (21) රෑපය පරදිි Permissions සකස්කර (OK) කරන්න.
(20) රෑපය
(21) රෑපය
පියවර 19
Reboot කරන්න ( Reboot නැතිනමි Power Off කර නැවත On කර බලන්න. පෙර තිබු බූට් ඇනිමේෂන් ඵක වෙනුවට දුරකථනය පණගැන්වීමෙිදි ඔබ විසින් සකස් කර යෙදු බූට් ඇනිමේෂනය ක්‍රියාත්මක වෙනු දැකිය හැකිවනු ඇත.
(22) රෑපය
ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් විසින් සකස් කරන ලද බූට් ඇන්මේෂන් ඵක පහතින් බාගතකරගන්න.
පහත විඩියෝව නෑරඹිමෙන් ඔබට මෙි සමිබන්ධයෙන් වැඩි දැනුමක් ලබාගත හැකි වනු ඇත.
*මේ
සමිබන්ධයෙන් ඔබට ඇත්වන ගැටළු හා අදහස් පලකිරිම සදහා ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුව වෙත පැමීණෙන්න.
*පිවිසීමට
පහත Facebook අයිකනය මත ක්ලික් කරන්න.

.png)
























0 comments:
Post a Comment