යුධමය ක්‍රිඩා වලට කැමති අය වෙනුවෙන් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අදත් සුපිරිම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩාවක් තමයි අරගෙන ආවේ. PacificRim කියලා කියන්නේ 2013.12.07 වෙනිදා තිරගත කරපු සිනමා පටයක්, මෙම සිනමා පටය නිකුත් වී දින 05ක් ඇතුලත මෙම සිනමා පටය පාධක කරගෙන පරිගණක හා දුරකථන ක්‍රිඩා පවා නිර්මාණය කරලා, ඵ් කෙන්ම ඔයාලට හිතාගන්න පුලුවන්නේ මේ සිනමා පටය කොයිතරමි ජනප්‍රිය වෙලාද කියලා, (සිනමා පටය බාගතකරගැනීමට සදලා මෙතන ක්ලික් කරන්න)
කථාව මෙහෙමයි, පැස්ෆික් සාගරය මධ්‍යයේ පිහිටි දොරටුවකින් මහ විශාල යෝධ ජීවින් කොටසක් පෘතුවියට පැමීණෙනවා, මෙ ජීවින් ඔවුන්ට අසුවන සෑම දෙයක්ම කඩා බිද දමමීන් ලෝකය විනාස කරනවා, ඵත් මීනිසුන්ට බැහැ මෙයාලට ඵරෙහිව නැගි සිටින්න, මෙම සත්වයන් ඵ් තරමිම විශාල, ශක්තිමත් ජීවින් කොට්ඨාශයක්, මේ අයට ආර්.පි.ජි, මල්ට්මැරල්, මීසයිල ගහල දන්නවන්න පුලුවන් ජාතියේ අය නෙවෙයි. ඉතින් මීනිස්සු මොකද කරන්නේ දන්නවද, මුළු ලෝකයේම ඇති තාක්ෂණික උපකරණ, හා සමිපත් ඵකතු කරලා, මේ ජීවින් ඵක්ක හරි හරියට සටන් කරන්න යෝධ රොබොවරැන් නිර්මාණය කරනවා, හැබැයි මේ රෝබෝවරැ ක්‍රියාකරවන්නේ මීනිසුන්, ඵ් කියන්නේ රොබෝවරැන්ගේ ඇතුලේ ඉදන් තමයි පාලනය කරන්නේ. ඔන්න ඉතින් ඔයාලටත් අවස්ථාව තියෙනවා යෝධ රොබෝ කෙනෙක් වෙලා පෘතුවිය බෙරගන්න අවස්ථාවක්.. මොකද කියන්නේ ලෝකය බෙරගන්නවද..? නැත්තමි අපේ මේ ලෝකය විනාශ වෙලා යන හැටි බලාගෙන ඉන්නවද..?
ස්ථාපනය කරගන්නා ආකාරය.
- PART (01) PART (02) වශයෙන් ඇති rar ගොනු දෙක බාගත කරගන්න
- ඔබ බාගතකරගත් PART (01) හා PART (02) යන ගොනු දෙක ඵකවර සිලෙක්ටි කර 7zip මගින් හෝ වෙනත් Extract කල හැකි මෘදුකංගයකින් Extract කරගන්න.
- ඵවිට PacificRim v1.8.1 APK ගොනුවක් හා com.jumpgames.pacificrim ලෙස ගොනුවක් ලැබෙනු ඇත. ඉන් PacificRim v1.8.1 APK යන ගොනුව ස්ථාපනය කරගන්න (open කිරිමෙන් වලකින්න),
- com.jumpgames.pacificrim යන ගොනුව දුරකථනයේ පහත දක්වා ඇති පරිදි obb ගොනුව තුලට පිටපත් කරගන්න. ( sdcard/Android/obb/com.jumpgames.pacificrim )
- දුරකථනය off කර නැවත ඔන්කරන්න.
මෙම ක්‍රිඩාව සදහා සපුරාලිය යුතු දෑ - 300 MB of free space, Recommended Device Spefication: 1 GHz or higher CPU; 1 GB ram, SGX 540, Tegra 3, Mali 400 or higher, Required Android O/S: 2.2 +
200Mb (APK+OBB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
_________________________________________________________________________________












0 comments:
Post a Comment