YouTube නොහොත් ලෝකයේ ලොකුම විඩියෝ ගබඩාව ගැන නොදන්න කෙනෙක් නැති තරමි. මේ තරමිම YouTube වෙබි අඩවිය මෙි තරමිම ජනප්‍රිය වෙන්න හේතුව තමයි, ලෝකයේ ඕනෑම අයෙකුට ගූගල් ගිණුමක් මගින් YouTube වෙබි අඩවිය මත පිවිස නොමීලේම විඩියෝ ඵකතු (Upload) කල හැකි වීම. අන්න ඵ් නිසාම තමයි අද වෙනකොට YouTube ලෝකයේ ලොකුම විඩියෝ ගබඩාව වෙලා තියෙන්නේ. අන්න ඵ් හන්දා තමයි කවුරැ කවුරැත් ඕනැම විඩියෝවක් නැරඹිම සදහා (ගීත, ච්ත්‍රපට, පාඩමි, ආදි නොයෙක් විඩියෝ) YouTube වලටම යන්නේ.
ඉතින් මේ තරමි ජනප්‍රිය YouTube වෙබි අඩවිය මගින් ඔවුන්ගේ මෙම සේවාව ඇන්ඩ්‍රොයිඩ් උපාංග භාවිතා කරන්නන් සදහා මෘදුකාංගයක් ගූගල් ප්ලේ මගින් නොමීලේම ලබාදීලා තියෙනවා, ඔබ පරිගණකය මගින් YouTube හි විඩියෝ නැරමීමෙිදි අවශ්‍ය නමි විඩියෝ බාගත කිරිමට විවිධ මෘදුකාංග ඕනෑ තරමි තියෙනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග භාවිතා කරන්නන් හට තියෙන ප්‍රධානතම ගැටළුවක් තමයි, මේ YouTube විඩියෝ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට බාගතකරගන්නේ කොහොමද කියන ඵක. අන්න ඵයට ඔබට විසදුමක් හැටියට තමයි, කවදත් ඇන්ඩ්‍රොයි සමිබන්ධව ඔබට ඇතිවන ගැටළු වලට ප්‍රථමයෙන්ම පිලිතුරැ ලබාදෙන ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අදත් ඔබට මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ.
පියවර 01.
ගූගල් ප්ලේ මගින් YouTube හි නිල මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය (Install) කරගන්න. ( දැනටමත් මෙම මෘදුකාංගය ස්ථාපනය (Install) කරගෙන ඇත්නමි නැවත වතාවක් ස්ථාපනය (Install) කිරිමට අවශ්‍ය නොවන අතර, නව සංස්කරණයක් ලැබි ඇත්නමි ඵය යාවාත්කාලීන (Update) කරගැනීමට කටයුතු කරන්න.)
(1) රෑපය
පියවර 02.
පහත ලබාදී ඇති YouTube Downloader.APK මෘදුකාංගය බාගතකර ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට පිටපත් (Copy) කරගෙන ඵය ස්ථාපනය කරගන්න. ( ඔබ විසින් ප්‍රථම වතාවට ගූගල් ප්ලේ මගින් හැර මෙසේ මෘදුකාංග ස්ථාපනය කරන්නේනමි පහත (4) රෑපය පරිදි ඵ් සදහා අවසර ලබාදීය යුතු අතර, ඵහි Settings මගින් ගොස් Unknown sources යන්න ලකුණු කර නැවත වතාවක් ස්ථාපනය කරන්න. )
YouTube Downloader.APK (2.95 MB) මෘදුකාංගය පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
(2) රෑපය
(3) රෑපය
(3) රෑපය
(4) රෑපය
(5) රෑපය
(6) රෑපය
පියවර 01 පරිදි ඔබ විසින් ස්ථාපනය කරගත් YouTube මෘදුකාංගය විවෘත (Open) කරගන්න. ඔබට අවශ්‍ය විඩියෝව සෙවීමක් (Serach) කර ධාවනය (Play) කරන්න.
(7) රෑපය
පහත (8) රෑපය පරිදි Share අයිකනය මත ටච් කරන්න. ඵවිට පහත පිරිදි කුඩා මෙනුවක් ලැබෙන අතර ඵ් අතරින් (9) රෑපය පරිදි YouTube Downloader මෘදුකාංගය තොරන්න. ඵවිට ලැබෙන වින්ඩොවේ Accept යන්න ලබාදෙන්න.
(8) රෑපය
(9) රෑපය
(10) රෑපය
පියවර 05.
ඵවිට පහත පරිදි YouTube Downloader මෘදුකාංගය විවෘත වන අතර ඔබ විසින් සොයා දුන් විඩියෝවේ දැනට බාගත කල හැකි විඩියෝ හා ඕඩියෝ ගොනු වාර්ග දර්ශණය වනු ඇති අතර ඵමගින් ඔබට බාගත කිරිමට අවශ්‍ය ගොනුව තොරන්න.
(11) රෑපය
පියවර 06.
ඉන් පසු (12) රෑපය පරිදි Download here යන්න ලබාදීමෙන් පහත (13) රෑපයපරිදි ඵම ගොනුව බාගත වනු ඔබට දැකිය හැකි අතර, ඔබට අවශ්‍ය ඕනෑම විඩියෝ හා ඕඩියෝ ගොනු ප්‍රමාණයක් මෙලෙස ඵකවර බාගත වීමට සැලැස්විය හැකිය.
(12) රෑපය
(13) රෑපය
පියවර 07.
ගොනුව බාගත විමෙන් පසු ඵ් මත ටච් කිරිමෙන් ඵය විවෘත (Open) කරගත හැකි අතර, මෙලෙස ඔබ විසින් බාගතකරන ගොනු බාගත වන්නේ උපාංගයේ ඩවුන්ලෝඩි පොල්ඩරය තුලටය.
(14) රෑපය
(15) රෑපය
(16) රෑපය
*මේ සමිබන්ධයෙන් ඔබට ඇත්වන ගැටළු හා අදහස් පලකිරිම සදහා ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුව වෙත පැමීණෙන්න.
*පිවිසීමට පහත Facebook අයිකනය මත ක්ලික් කරන්න.






















1 comments:
Qloud කියන ඇප් එකේ ලයිසන් වර්ෂන් එක දෙන්න පුලුවන්ද ?
Post a Comment