Jun 6, 2014

Solstice Icon Pack HD 7 in 1 v8.1 APK ( වෙනත් පසුතල සැකසුමි සදහාද සහය දක්වන අයිකන පැකේජයකි )

අද කාලේ ජංගම දුරකථනය කියන්නේ හරියට ආභරණයක් වගේ. මොකද ජංගම දුරකථනය යන උපාංගය ඵ් තරමටම අප අතර බහුල ලෙස භාවිතා කරන අපට නැතුවම බැරි උපාගංයක් බවට පත් වෙලා හමාරයි. ඵ් අතරිනුත් ලොකයේ වැඩිම පිරිසක් භාවිතා කරන ජංගම දුකරථන හා ඵ් ආශ්‍රිත උපාංග වල ධාවනය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය. 

ඉතින් කවුරැත් කැමතියිනේ තමන්ගේ ජංගම දුරකථනය ලස්සනට, පිලිවෙලට තියාගන්න. ඔන්න ඉතින් අද ඵ් සදහා ඔබට යොදාගත හැකි පසුතල සැකසුමි මෘදුකාංග සදහා යොදාගත හැකි අයිකන් පැක් ඵකක් තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි අද ඔබට ලබා දෙන්න යන්නේ. ඵය නමින් Solstice Icon Pack HD 7 in 1. මෙම අයිකන පැක් ඵක වෙනත් පසුතල සැකසුමි මෘදුකාංග සමගද භාවිතා කල හැකි අතර මෙහි අයිකන 400ක් පමණය අඩංගුවේ.

සහය දක්වන පසුතල මෘදුකාංග:
  • Nova Launcher
  • Apex Launcher
  • ADW Launcher Ex
  • Go Launcher EX
  • free ADWLauncher
  • compressed HD Go Launcher (icons only)
  • Launcher Pro
  • Winterboard
  • Smart Launcher
  • Action Launcher Pro
  • Atom Launcher
  • Holo Launcher
  • Smart Launcher
  • Solo Launcher
  • Unicon only Icon 
  • Slide Launcher
  • ADW Launcher
  • Walpaper design and resolution

වෙනත් පසුතල මෘදුකාංග සමග මෙම අයිකන පැකේජය භාවිතා කරන ආකාරය වෙන වෙනම පහත දක්වා ඇත.

Nova Launcher free or Prime
  1. Nova Settings ->
  2. Look and feel ->
  3. Icon theme->
  4. choose a theme “Theme Solstice HD.” and apply.
Installation Apex Launcher : 
  1. Open Apex Settings->
  2. Open Theme Settings->
  3. Select and Apply “Theme Solstice HD.” Theme
Installation Lockescreen: 
  1. Make sure GO Launcher EX or above and GOLocker Ex v1.68 has been installed;
  2. Click Go locker ->
  3. Menu select installed ->
  4. choose a theme “Theme Solstice HD.” and apply.
Installation GO Launcher : 
  1. Back to GO Launcher EX: MENU > theme preferences.
  2. Select and Apply “Theme Solstice HD.” Theme
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ :1.6+

Solstice Icon Pack HD 7 in 1 v8.1 APK (24.3 MB) ගොනුව පහතින් බාගතකරගන්න

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 







ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.