ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනළ ටැබිලට් උපාංග භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි උපාංගයෙහි බැටරි ධාරිතාවය ඉක්මනින්ම අවසන් වීම. ඉතින් මීට පිලියමක් වශයෙන් ඉතාමත් පහසුවෙන් භාවිතා කල හැකි පහසුකමි බොහෝ ප්‍රමාණයක් ඇතුලත්ව ඇති මෘදුකාංගයක් තමයි DU Battery Saver PRO & Widgets. මෙම මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනයේ හෝ ටැබිලටි පරිගණකයේ ස්ථාපනය කර ගැනීමෙන් පසුව උපංගයෙහි බැටරි ධාරිතාවය භාවිත වන ආකාරය පිලිබදව ඔබටම බලාගත හැකි අතර,ඔබට අවශ්‍ය පරදි ඵක් ඵක් දෘඩාංග හා මෘදුකාංග සදහ වැයවන බැටරි ධාරිතාවය භාවිතය අහෝසි කිරිම හෝ සීමා කිරිම කල හැකි වන අතර, ඵමගින් මීට පෙර ඔබගේ උපාංගය භාවිතා කල කාලයට වඩා වැඩි කාලයක් උපාංගයෙහි බැටරි ධාරිතාවය ප්‍රයෝජනයට ගතහැකිවනු ඇත.
නව සංස්කරණයෙහි විශේෂංග :
- Revolutionary UI design of main page
- Brand new reform of those smart Widgets
- Whole refactor of Settings page
- One-key Diagnostic & Auto optimization upon the result
- More manual optimization offered after diagnostic
PRO සංස්කරණයෙහි විශේෂංග :
- One-Key diagnostic, a unbelievable foolproof way of battery saving.
- Intelligent mode-switching: e.g.
- adjusted to Long Standby on low battery level;
- go into your preset mode according to your schedule;
- Healthy charging to extend battery life. (e.g. hints for charging or de-plugging the charger).
- launch DX Battery Saver to start charging when battery lower than 20%.
- At least 1 healthy charge to extend battery life .
- Regularly closing power-draining tasks;
- Set the interval of background tasks cleaning;
- Need to leave some apps running background? Add them into ignore list.
- Slow down CPU during screenlock; (ROOT devices only);
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.1+ ඉහල
DU Battery Saver PRO & Widgets v3.7.1 APK (5.55 MB ) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
ඔබට අවශ්‍ය ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්
FACEBOOK පිටුවට යන්න
පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.
පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.












