ඡායාරෑපයක් කියලා කියන්නේ අපේ ආදරය,කදුල, සතුට, දුක,යන මේ හැමදෙයක්ම කැටිවුනු අපේ පැරණි මතකයක් අවදී කරවන අවස්ථාවන් සේයාරැවක සටහන් වුනු අවස්ථාවක් කියලා කිවිවොත් නිවැරදියි. අද වෙනකොට තාක්ෂණයේ දියුණුවත් සමග දැන් කැමරාවක් කියන ඵක බොහොම කුඩා ඉලෙක්ටොණික භාණ්ඩයක් බවට පත් වෙලා හමාරයි, බොහෝ දෙනෙක් භාවීතා කරන ජංගම දුරකථන වල පවා මේ වෙනකොට කැමරාවක් අත්තර්ගතයි.
බොහෝ අය කැමතියි තමන්ගේ පින්තුරයක් ගන්න, අනෙක් අයට පෙන්නන්න, සමජජාලා වෙබි අඩවි වල පලකරන්න (facebook, twitter) නමුත් සෑම යෙකුම ඡායාරෑපයක් ගන්න දැනගත්තට ඵම ඡායාරෑපවල වර්ණක සැකසීම ගැන බොහෝ දෙනෙක්ට ඵ් හැටි දැනීමක් නෑ.
ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන Camera 2 මෘදුකාංගය උපයෝගි කරගෙන ඡායාරෑපකරණය පිලිබදව කිසිදු දැනීමක් නොමැති අයෙකුට වුවත් බොහෝම පහදුවෙන් ඡායාරැපයක් අලංකාර ලෙස සකසා ගන්න පුලුවන්කම තියෙනව. ( මෙම මෘදුකාංගය ගූගල් ප්ලේ වෙතින් ඩොලර්2.98 මුදලකට තමයි ලබා දෙන්නෙ නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් සමග රැදි සිටින ඔබට මෙම මෘදුකාංගය සමිපුර්ණයෙන්ම නොමීලේ )
මෙහි ඇති සේවා
● පින්තුර කැපිම හා විවිධප්‍රයෝග (effects) යෙදීම.
● විඩියෝ පට කැපිම හා විවිධප්‍රයෝග (effects) යෙදීම.
● Share your creations straight from the app
● විවිධ ප්‍රයෝග (effects) 25ක් භාවිත කල හැකි වීම.
● සජිවී ප්‍රයෝග (effects).
* සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 4.0.3+
Camera 2 v3.0.2.APK (9.65 MB) ගොනුව පහතින් බාගතකරගන්න.










