Jun 13, 2014

Snowboard Run v1.3 [Mod Money] APK ( හිම මත ලිස්සා යමුද...? )

ලංකාවේ දේශ ගුණය අනුව නමි snowboard ක්‍රිඩාව නැතහොත් හිම මත ලිස්සා යෑමේ ක්‍රිඩා කරන්න අපට ස්ථානයක් නැහැ, නමුත් වෙනත් රටවල මෙය ක්‍රිඩාවක් වගේම, විනෝදංශයක් හැටියට බොහො දෙනෙක් කරන ක්‍රියාවක්, ඵ් වගේම snowboard පැදීම සදහා විශේෂයෙන්ම සකසන ලද ස්ථාන පවා තිබෙනවා, ඉතින් ඔබ කාර්යාලයේ, නිවසේ, ගමන් රථයක, හෝ මොනයමි ස්ථානයක සිටියත් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුකරථනය මගින් snowboard ක්‍රිඩා කල හැකි ක්‍රිඩාවක් තමයි අද අපි ඔබට ලබා දෙන්න යන්නේ. ඵය නමීන් Snowboard Run.

විශේෂංග -
  • Colorful 3D graphics
  • All kinds of incredible tricks
  • A huge number of head-spinning obstacles
  • Play online with other players
  • Variable character and board upgrade
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.3+ ඉහල

Snowboard Run v1.3 [Mod Money] APK + OBB ( 65MB) ගොනුව පහතින් බාගතකරගන්න. 

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 








ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.