නිවසේදි, කාර්යාලයේදි හෝ වෙනත් ඕනෑම ස්ථානයකදි ඔබට අත්‍යවශය වෙන්න පුලුවන් උපාංගයත් තමයි ස්කෑනරයක් කියලා කියන්නේ. නමුත් ඔබ සිටින ස්ථානය හා අවස්ථාව අනුව ස්කෑනර් යන්ත්‍රයක් සොයා ගැනීම ඔබට ඉතාමත් අපහසු වෙන්න පුලුවන්. අන්න ඵ් වගේ අවස්ථාවකදි ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයෙන් ඵම කාර්්‍යය කරගත හැකි ඉතාමත් වටිනා මෘදුකාංගයක් තමයි Scanbot | PDF Scanne මෘදුකාංගය.
පහසු කමි.
- ඡායාරෑප, ලිපි, පොත් පත්, සගරා ආදිය පහසුවෙන් ස්කෑන් කිරිමේ හැකියාව.
- ගන්නා ලද පිටපත් අවශ්‍ය අකාරයට හැරවීම හා ප්‍රමාණ සැකසීම.
- පිටපත් PDF අකායට සුරක්ෂිත කිරිමට හැකි වීම.
- පිටපත් ඔබගේ අන්තර්ජාල දත්ත ගබඩා වලට තැන්පත් කිරිමට අවශ්‍ය සැකසුමි තිබීම.( Google Drive / Box.com / Dropbox / Evernote / OneDrive / Telekom Cloud / WebDAV)
- වර්ණ ලෙස හෝ කලු සුදු වශයෙන් පිටපත් ලබා ගැනීමට හැකිවීම.
- Automatic edge detection and scanning
- Multi-page documents
- Color modes
- Automatic optimization
- Smart background upload
- Lightning fast
- Beautifully designed
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 4.0.3+
Scanbot | PDF Scanner v1.2.0 APK (10.0 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
ඔබට අවශ්‍ය ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්
FACEBOOK පිටුවට යන්න
පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.
පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.











