May 13, 2014

Half-Life 2 v23 APK + OBB (අර්ධ ජීවිතය - ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩා ලෝකයේ වෙනස්ම අත්දැකීමක් විදගන්න)


Half-Life 2 වෙනත් ක්‍රිවා වලට වඩා වෙනස් තේමාවක් අනුව නිර්මාණය කරන ලද ක්‍රිඩාවක් කිවිවොත් නිවැරදියි මොකද මෙම ක්‍රිවාවේදි ඔබට පාරිසරික වශයෙන් විවිධ ස්ථාන , (උමං, ගුහා, වතුරේ, ගොඩනැගිලි,)  වලට සටන් කිරිමට සිදුවෙනවා. මේ අතර වාරයේදි භයානක සතුන් ඇති ස්ථාන පසුකර යාමට ඔබට සිදුවන අතර ඔවුන් මරා දමා ඔබගේ ජිවිතය බේරාගත යුතු වෙනවා. ඵ් වගේම මේ ක්‍රිඩාවේදි  ඔබට  ඉතාමත් නවීන අවි ආයුධ භාවිතා කිරිමට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔබත් කැමතිනමි ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩා ලෝකයේ වෙනස්ම අත්දැකීමක් විදගන්න මෙන්න ඵ්කට ඔබට අවස්ථාව.

ස්ථාපනය කිරිමට උපදෙස් (Installation) :
  1. Half-Life 2 v23 APK ගොනුව ස්ථාපනය (Install) කරගන්න. (ප්ලේ කරන්න ඵපා.)
  2. PART 01 සිට PART 11 තෙක් ඇති සියළුම RAR ගොනු 11 බාගකරගෙන ඵම ගොනු 11 ඵකවර සිලෙක්කර 7ZIP හෝ වෙනත් extract කල හැකි මෘදුකාංගයක් මගින්  extract  කරගන්න.
  3. extract  කිරිමෙන් පසු  ලැබෙනගොනුව දුරකථනයේ මතක ධාරිතාවයෙහි (internal memory)  -  ANDROID / OBB යන ගොනුවට පිටපත් කරගන්න.

සහය දක්වන  ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ -  4.4+ ඉහල

Half-Life 2 v23 APK (17Mb) ගොනුව පහතින් බගතකරගන්න.
කොටස් 11ක් වශයෙන් ඇති OBB ගොනුව පහතින් බාගතකරගන්න.


බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න