විශේෂ - මෙම මෘදුකාංගය භාවිතා කිරිම සදහා superuser බලතල අවශ්‍ය වන බැවින් අදාල උපාංගය මූල (Root) කර තිබිය යුතුය.
ඇන්ඩ්‍රොයිඩ්
මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශණයක් තමයි ඔවුන්
භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග වල වෙළද දැන්වීමි දර්ශණය වීම නවත්වන්නේ කොහොමද
කියන ඵක..?
ගූගල් ප්ලේ මගින් නොමීලේ ලබාදෙන බොහෝ මෘදුකාංග වල මෙසේ වෙළද දැන්වීමි
ඇතුලත් කරලා තියෙනවා. ඇත්තටම මෘදුකාංග නිර්මාණය කරන අයවලුන් තමයි මෙහෙම වෙළද
දැන්වීමි කොටසකුත් ඵකතු කරලා මෘදුකාංග නිර්මාණය කරන්නේ. මෘදුකාංගය නොමීලේ ලබා
දුන්නට වෙළද දැන්වීමි වලින් ඔවුන් මුදල් උපයනවා. මෙසේ වෙළද දැන්වීමි ඇතුලත්කර
ලබාදෙන බොහෝ මෘදුකාංග වලට වෙළද දැන්වීමි ඉවත් කරලා මෘදුකාංග නිර්මාණය කරලා
තියෙනවා. නමුත් ඵවැනි මෘදුකාංග අපට ගූගල් ප්ලේ මගින් මුදල් ගෙවා ලබා ගතයුතු වෙනවා.
ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි අද ඔබට කියලා දෙන්න යන්නේ මෙසේ ඔබ භාවිතා
කරන වෙළද දැන්වීමි දර්ශණය වන මෘදුකාංග වල වෙළද දැන්වීමි දර්ශනය වීම නවත්වන
ආකාරයයි. මේ සදහා අප යොදාගන්නේ adaway කියන
මෘදුකාංගයයි.
විශේෂංග
- AdAway is Open Source and Free Software (GPLv3+)
- AdAway lets you select your own sources of hosts files
- You can add exceptions to your Whitelist if an app is not working when specific hosts are blocked
- You can define extra hostnames in your own Blacklist
- You can add your own (hostname, IP)-pairs in the Redirection List
අවශ්‍යතා
- Android version: 2.1
- ROOT required
- Read/Write access on system-Partition
- Problems can occur on some HTC devices when system-Partition is not writable!
ස්ථාපනය (install) කරගැනීම සදහ පහත පියවර අනුගමනය කරන්න.
පියවර 01.
adaway_2.8.1.apk ගොනුව දුරකථනයට පිටපත් කර ස්ථාපනය (install) කරගන්න
පියවර 02.
ස්ථාපනය (install) කිරිමේදි පහත රෑපයේ පරිදි (Package installer) තොරා (Always හෝ Just onece) යන්න ලබා දෙන්න. (මෙම පියවර ඔබට නොලැබුනේ නමි පියවර 03ට යන්න.)
පියවර 03.
( install ) යන්න ලබාදෙන්න.
පියවර 04.
ස්ථාපනය ( install ) වීමෙන් පසු මෘදුකාංගය විවෘත (Open) කරගන්න.යන්න ලබාදෙන්න.
පියවර 05.
මෘදුකාංගය මගින් superuser බලතල ලබාදෙන ලෙසට ඉල්ලීම කරනු ලබන අතර, පහත රෑපයේ පරිදි (Grant) යන්න ලබා දී ඵ් සදහා අවස්ථාව ලබා දෙන්න.
පියවර 06.
පහත රෑපයේ පරිදි (Download files and apply ad blocking) යන්න ලබා දෙන්න. (විශේෂ - මෙම අවස්ථාවේදි මෘදුකාංගය මගින් කුඩා (Host) ගොනුවක් බාගතකර ගන්නා අතර ඵ් සදහා අන්තර්ජාල සබදතාවය ලබා දෙන්න)
පියවර 07.
පියවර 06න් පසුව පහත රෑපයේ පරිදි (Applying successful) යනුවෙන් වැට් ඇත්නමි අදල සැකසුමි සාර්ථක ලෙස ඇතුලත්වී ඇත.
පියවර 08.
ඉන් පසු පහත පරිදි වින්ඩොවක් මගින් උපාංගය (Reboot) කරන ලෙස ඉල්ලීමක් කරනු ලබන අතර ඵ් සදහා (Yes) න විධානය ලබාදෙන්න.
ඔබ විසින් සාර්ථක ලෙස adaway මෘදුකාංගය ස්ථාපනය කර අදාල සැකසුමි ඇතුලත් කර ඇත. ඵය තහවුරැ කර තැනීම සදහා මීට පෙර වෙළද දැන්වීම දර්ශණය වු මෘදුකාංගයක් (Apps) භාවිතාකර බලන්න.














