චලනය කියන්නේ අපි ඉපදුනු දා පටන්ම අපිත් ඵක්ක සමිබන්ධ දෙයක්, පොඩිකාලේ බඩ ගෑවා, දණ ගෑවා, වැටි වැටි ගැගිටීටා..ඊට පස්සේ ඇවිදින් පටන් ගත්තා.ඇන්ඩ්‍රොයිඩ් සිංහලන් අපි අද ඔබට ලබාදෙන්න යන්නේ සිතියමි කියවන මෘදුකාංගයක් වන City Maps 2Go Pro Offline Maps මෘදුකාංගයයි. බොහෝ සිතියමි කියවන මෘදුකාංග තිබුනත් අත්තර්ජාල සබදතාවය නොමැතිව ඵම සිතියමි කියවන මෘදුකාංග ක්‍රියාත්මක නොවීම හා (GPS Navigation ) අපි සිටින තැන නිවැරදීව තහවුරැ කර ගැනීමට නොහැකි වීම නිසා බොහෝ අවස්ථාවලදි ඔබ අපහසුතාවයට පත්වෙන්න ඇති. නමුත් අද අපි ඔබට ලබාදෙන මෙම City Maps 2Go Pro Offline Maps මෘදුකාංග ඔබ කුමන ස්ථානයක සිටියත් අත්තර්ජාල සබදතාවය ඇතිව හෝ නැතිව උවද (offline )මෙම සිතියමි කියවන මෘදුකාංගය භාවිත කල හැකිය.
අනෙකුත් සේවා.
- 7,800 interactive maps for all parts of the world available
- millions of POI (restaurants, shops, bars, ...)
- 500,000 Wikipedia abstracts of sites and attractions
- GPS: find your own location and perform nearby searches
- search the map for addresses and places while offline
- for frequent travelers and mobile heroes ;-)
- add your own places and pins to the map
- create bookmarks of your favorite places
- find hotel ratings from booking.com
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.3+
City Maps 2Go Pro Offline Maps v3.9.2.2 APK (18.7 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න









