May 29, 2014

Asphalt 8 Airborne v1.3.0l [Mod Money] APK ( මාරාන්තික ධාවන තරගයකට සහභාගි වෙන්න කැමතිද..? )


Asphalt 8 යනු ධාවන ක්‍රිඩා කරලියේ නව වෙනසක් ඇති කල ක්‍රිඩාවක් වශයෙන් හදුන්වා දුන්නාට වරදක් නැහැ, මොකද සාමාන්‍යයෙන් වෙනත්  ධාවන ක්‍රිඩාවකදි ඔබට විදිය නොහැකි අපූරැ අද්දැකීමි රැසක් මෙම ක්‍රිඩාව තුලින් විදීමට ඔබට අවස්ථාව ලැබෙන නිසා. මීට පෙර  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ඔබට Asphalt 8: Airborne ක්‍රිඩාවෙහි 1.0.1වන සංස්කරණය ඔබට ලබා දුන්නා මතක ඇති, (ඵය අවශ්‍ය අය ඉන්නවනමි මෙතනින් බාගතකරගන්න)  අද ඔබට ලබා දෙන්න යන්නේ Asphalt 8 Airborne ක්‍රිඩාවෙහි 1.3.0l වන සංස්කරණයයි. මෙහිදි ඔබට ධාවනය කිරිම සදහා නවතම අධිවිගි කාර් 47ක් ලැබෙන අතර දැනට ලෝකයේ අධිවෙිගි මොටර්රථ අතර ප්‍රමුඛ පෙලේ කාර්රථ භාවිතා කිරිමට මෙමගින් ඔබට අවස්ථාව ලැබෙනවා ඇත. ඵ් වගේම ඔබ ධාවනය කරන අතරතුරදි අංශක 360º කොණයකින් ඔබගේ ධාවන ඉරියවි  නැරඹිමේ හැකියාවත් මෙම ක්‍රිඩාවේදි ඔබට ලබාදීලා තියෙනවා. ඔන්න ඵහෙනමි ලෑල්ලටම පාගලා යන්න, මාරාන්තික මොටර්රථ තරගයකට සහභාගි වෙන ඵක මෙතෙක් කල් හීනයක් කරගත්තු අය ඉන්නවනමි.. ඔබටයි මේ අවස්ථාව.

සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.3+

සපුරාලිය යුතු අවශ්‍යතා : 2 GB of free space, Dual core 1.2 GHz or higher CPU; 1 GB of RAM; Tegra 3, SGX 540 Mali 400 Adreno 205 or higher

ස්ථාපනයට උපදෙස්.

01.  Asphalt 8 Airborne v1.3.0l [Mod Money] APK බාගතකර ස්තාපනය (install) කරගන්න.

02. මෙම ක්‍රිඩාවේ OBB (987MB) ගොනුව පළමුවර ක්‍රිඩාව ආරමිභ කිරිමේදි ස්වයංක්‍රියව බාගතකරගන්නා බැවින් අතර ඵ් සදහා ඔබගේ උපාංගයට  WI-FI මගින් හෝ සාමාන්‍ය ලෙස අන්තර්ජාල සබධතාවය ලබා දෙන්න.  ඵය බාගතවී අවසාන වු පසු ක්‍රිඩාව ආරමිභ වනු ඇත. 

 Asphalt 8 Airborne v1.3.0l [Mod Money] APK (26.7 MB) ගොනුව පහතින් බාගතකරගන්න
 Asphalt 8 Airborne v1.3.0l

බාගත කිරිමට උපදෙස්.

1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 











ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.