ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත උපාංගයක් මීලදීගන්නා විටදී අදාල උපාංගය නිර්මාණය කරන ලද සමාගම විසින් ස්ථාපනය කර ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයත් සමග කිසිදිනෙක අප භාවිතයට නොගන්නා අනවශ්‍ය මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. මෙවැනි අනවශ්‍ය මෘදුකාංග මෘදුකාංග උපාංගයේ තිබිමෙන් උපාංගයේ මතක ධාර්තාවය අනවශය ලෙස වැයවීම හා උපාංගය මන්දගාමී වීම බොහෝවිට සිදුෙවි. ඵවැනි මෘදුකාංග සහ ඔබගේ උපාංගයේ ස්ථාපනය කර ඇති ඔනෑම මෘදුකාංගයක් ඉතාමත් පහසුවෙන් ඉවත් කීරිමට (uninstall) හැකි මෘදුකංගයකි Easy Uninstaller Pro. මෙය ගූගල් ප්ලේ (Google Play) මගින් ඩොලර් ( $2.06 ) වැනි මුදලකට ලබාදෙන නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අප සමග රැදී සිටින ඔබට ඵය සමිපුර්ණයෙන්ම නොමීලේ බාගතකරගැනීමට හැක.
විශේෂංග :
- Batch uninstall
- Fast uninstall by one click
- Show app name,version,update time,size
- Search app by name
- Various sort mode
- App share
- Search in Google Market
- AD free
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.1+
Easy Uninstaller Pro - Clean v2.2.8 APK (1.42 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
ඔබට අවශ්‍ය ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්
FACEBOOK පිටුවට යන්න
පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.
පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.









