Apr 21, 2014

Link2SD Plus v3.4.3 APK ( මෘදුකාංග (Apps) අභ්‍යන්තර මතක ධාරිතාවයට ස්ථාපනය කරගන්න)


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුරකථන හා ටැබිලටි භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ උපාංගයේ  අභ්‍යන්තර මතක ධාරිතාවය (internal memory)අඩුවීම, සාමාන්‍යයෙන් මෘදුකාංගයක් ස්ථාපනය  (install) කිරිමේදි ඵම මෘදුකාගයට අයත් දත්ත ගබඩා වන්නේ අභ්‍යන්තර මතක ධාරිතාවය (internal memory) තුලය. ඵබැවින් ඔබගේ උපාංගයට ස්ථාපනය  (install) කල හැක්කේ මෘදුකාංග සීමීත ප්‍රමාණයක් වන අතර මතක ධාරිතාවය (internal memory) අවසන් වු පසු උපාංගයට මෘදුකාංග ස්ථාපනය කල නොහැක.

මෙයට විසදුමක් හැටියට ඇන්ඩ්‍රොයිඩ්  සිංහලෙන් වෙතින් Link2SD Plus v3.4.3 APK (මෘදුකාංගය ඔබට ලබාදෙන අතර මෙමගින් ඔබට අවශ්‍ය මෘදුකාංග sd card තුල ස්ථාපනය  (install) කල හැකි අතර උපාංගයේ ස්ථාපනය  (install) කර ඇති මෘදුකාංග පිටත මතකධාරිතාවය ( sd card ) තුලට රැගෙන යා හැකිය.

මෙහි ඇති සේවා - 
  • App manager
  • Create and remove link for apk, dex and lib files of the applications you select
  • Automatically link newly installed apps (optional)
  • Move any user apps to SD even though the app does not support moving to SD (a.k.a. "force move", for Android 2.2 and higher)
  • Shows the apps that support moving to SD with native apps2sd 
  • Set the default install location of the apps; auto, internal, or external 
  • Batch link, unlink, reinstall, uninstall, "move to SD", "move to phone" functions 
  • Notify when movable apps installed 
  • Uninstall system applications (bloatware removal) 
  • Freeze and un-freeze system and users applications 
  • Convert system apps into user apps 
  • Convert user apps into system apps 
  • Integrate "Updated" system apps into system (ROM) 
  • Clear data and cache of the application 
  • Clear all apps cache at once (1-tap cache cleaner without being root)
  • Clear cache widget (1-tap cache cleaner without being root) 
  • Notify if total cache size exceeds specified size 
  • List applications, show detailed size information and link status 
  • Wide variety of options to sort and filter apps 
  • Search applications by name 
  • Display available space information of internal storage, SD card and SD card 2nd partition 
  • Share the link of an app
  • Support 35+ languages


සහය දක්වනු ලබන අැන්ෙඩ්‍රායිඩ් සංස්කරණ : 2.0+

Link2SD Plus v3.4.3 APK  (1.89 MB) ගොනුව පහතින් බාගතකරගන්න.







ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.