ජංගම දුරකථනය යන උපාංගය අද අපට නැතුවම බැරි උපාංගයක් බවට පත්වී හමාරයි,ඔබ නිවසේ කාර්යාලයේ,නැතිනමි ගමනක් බිමනක් ගියත් ජංගම දුරකථනය රැගෙන යාමට අමතක නොකරවා ඇති.ඵ් වගේම තමයි ජංගම දුරකථනය අද සමාජයේ විලාසීතාවක් බවටද පත්වී තිබෙනවා,අන්න ඵ්ක නිසා කවුරැත් කැමතියිනේ තමන්ගේ ජංගම දුරකථනය ලස්සනට,පිලිවෙලට තියාගන්න.ඔන්න ඉතින් දැමදාම වගේ අදත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි ඩොලර් 0.97ක් වටිනා MOND - Launcher Theme පසුතල සැකසුමි මෘදුකාංගය ඔබට නොමීලේම අරගෙන ආවා.
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.1+
MOND - Launcher Theme v2.8 APK (46 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.1+
MOND - Launcher Theme v2.8 APK (46 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න









