Apr 27, 2014

The Amazing Spider-Man 2 v1.0.0i APK ( අරුම පුදුම මකුළු මිනිසා…)


ස්පයිඩර් මෑන් චිත්‍රපට පෙල නැරඹුවේ නැති කෙනෙක් සොයා ගැනීමට නැති තරමි, ඵ් තරමිම ස්පයිඩර් මෑන් සිනමා ලෝකයේ ජනප්‍රිය චරිතයක් වෙලා ඉවරයි.  “පීටර් පාකර් ” එක්තරා පිරිසකට පමණක් වෙන් වූ ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා හොරෙන් ඇතුළු වනවා.  මෙි අවස්ථාවෙිදි  ඔහුට මකුණකු දෂ්ඨ කරනු ලබනවා. ඉන් පසුව ඔහුගේ ශරීරයේ ඇතිවන ජානමය වෙනස්වීම මගින් ඔහුගේ දුර්වලතා ඉවත් වී පෙර නොතිබු ජවයක්, ශක්තියක් හා නම්‍යශිලිත්වයක් ලැබෙනවා, ඵ් විතරක් නෙවෙයි මකුණන්ට පමණක් සුවිශේෂි වු බොහෝ දේ මෙි සමග මොහුට ලැබෙනවා. ඉතින් මොහු ස්පයිඩර් මෑන් කියලා චරිතයක් හදාගෙන රටට සේවය කරනවා, ඵ් කියන්නේ, මීනිසුන්ට උදවි උපකාර කරනවා.. ඉතින් මෙම චිත්‍රපටය තේමා කරගෙන තමයි The Amazing Spider-Man 2 ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩාව නිර්මාණය කරලා තියෙන්නේ.  ඔබත් කැමතිනමි ස්පයිඩර් මෑන් කෙනෙක් වෙන්න මෙන්න ඵ්කට අවස්ථාව...

*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ  : 4.0+

ස්ථාපනයට උපදෙස්.
  • The Amazing Spider-Man 2 v1.0. APK  ස්ථාපනයකරගන්න. (Install)
  • Part1 Part2 Part3  යන ගොනු ඵකවර සිලෙක් කර unzip කරගැනීමෙන් පසු ලැබෙන com.gameloft.android.ANMP.GloftASHM ගොනුව  'sdcard/Android/obb/' යන ස්ථානයට පිටපත් කරගන්න.
  • අන්තර්ජාල සබදතාවය සක්‍රිය කොට ප්ලේ කරන්න.

The Amazing Spider-Man 2 v1.0. APK (28Mb)
 APK
OBB: Part1 Part2 Part3 (500Mb) ගොනු පහතින් බාගතකරගන්න.

PART 01
 PART 01
PART 02
 PART 02
PART 03
 PART 03

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න

3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 






ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.