
ජංගම දුරකථනය යන උපාංගය අද වෙනකොට බොහෝ දියුණු මට්ටමක තියෙන තාක්ෂණික උපකරණයක් බව ඔබ දන්නවා ඇති,ඵ් වගේම ඔබගේ පුද්ගලික හෝ වෙනත් අතවශ්‍ය,හා ඔබගේ නොයෙකුත් දෑ (ඡායාරැප, විඩියෝ, ලිපි, හඩ පට, ආදිය) ගබඩා කර ගැබීමට ඔබ භාවිතා කරන්නේ ඔබගේ ජංගම දුරකථනයේ මධත ධාරිතාවය බවට සැකයක් නැහැ, මොකද ඕනෑම අවස්ථාවක, ඕනැම ස්ථානයකට අපට පහසුවෙන්ම රැගෙන යා හැකි උපකරණයක් තමයි ජංගම දුරකථනය. මෙසේ ඔබ විසින් ගබඩකර තබා ගත්තා දත්ත, වෙනත් උපාංගයකට පිටපත් කිරිම සදහා ඔබ බොහෝ විට භාවිත කරනවා ඇත්තේ, ඩේටා කේබලයක් හෝ උපාංගයේ ඇති බූලුටුත් තාක්ෂණය වෙන්න පුලුවන්, නමුත් අද ඔබට ලබාදෙන WiFi File Transfer Pro මෘදුකාංගය මගින් ඔබගේ ජංගම දුරකථනයේ ඇති ගොනු වයර්ලස් නෙට්වර්ක් තාක්ෂණය භාවිතයෙන් ඉතාමත් වේගවත්ව පිටපත් කිරිමට යොදාගන්න පුලුවන් අපූරැ මෘදුකාංගයකි.
*මෙම ලිපිය ලක්මාල් කුමාර සහෝදරයා විසින් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් Facebook පිටුව තුලින් කල ඉල්ලීමකටද පිලිතුරැ වශයෙන් වන අතර ඔබට අවශ්‍ය ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග, ක්‍රිඩා, පසුතල, ආදීය අපෙන් ඉල්ලීමි කිරිමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් Facebook පිටුවට පිවිසෙන්න.
WiFi File Transfer Pro v1.0.8 Apk (683 KB) ගොනුව පහතින් බාගතකරගන්න.
* බාගතකරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
ඔබට අවශ්‍ය ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්