හොලිවුඩි සිනමාවේ පෙරලියක් ඇති කල 300 චිත්‍ර පට පෙල ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ, මොකද මේ වගේ සුපිරි ගණයේ ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍ර පටයක් ඔබට මග හැරෙන්න විදිහක් නෑ. ඵ් විතරක් නෙවෙයි මේ ච්ත්‍ර පට පෙල පාදක කරගෙන මේ වෙනකොට පරිගණක ක්‍රිඩා පවා නිර්මාණය වෙලා තියෙනවා, ඵතකොට ඔබට හිතාගන්න පුලුවන්නේ මෙය කොතරමි ජනප්‍රිය ච්ත්‍ර පට පෙලක්ද කියලා.
2014 පෙබරවාරි 05 වෙනිදා, ඵ් කියන්නේ දැනට දවස් 03කට ඉස්සර ඉහත සදහන් කල 300 ච්ත්‍ර පට පෙලෙහි Seize Your Glory කථාව පාදක කරගෙන ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග සදහා ක්‍රිඩාවක් නිර්මාණය වුනා. ඔන්න ඉතින් අපිත් නිකං හිටියේ නෑ, ක්‍රිඩාව නිකුත් කරලා දවස් 03න් අපි ඔබට ඵය මෙසේ අරගෙන ආවා. අලුත් ක්‍රිඩාවක් ගහන්න ආසාවෙන් හිටිය අය ඉන්නනවනමි මෙන්න ඵකට අවස්ථාව,
300: Seize Your Glory v1.0.0 APK (45.6 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
* බාගතකරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න








