Feb 9, 2014

KitKat HD Launcher Theme icons v5 APK ( KitKat වල අයිකන ඔබේ ඇන්ඩ්‍රොයිඩි දුරකථනයටත් )


ඇන්ඩ්‍රොයිඩ් හි නවතම සංස්කරණය තමයි  4.4 කිට් කැට් කියලා කියන්නේ, නමුත් ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙක්ට මෙම ඇන්ඩ්‍රොයිඩ් 4.4 වලට යාවත්කාලීන වීමට හැකි වුයේ නැහැ. ඵ් කිට් කැට් සදහා වු සුදුසුකමි සපුරා නොතිබීම හෙතුවෙන්, නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන මෙම KitKat HD Launcher Theme icons v5 නැමති අයිකන ඵකතුව මගින් කිට් කැටි වලට යාවත්කාලීන කරගැනීමට නොහැකි වු එබේ ජංගම දුරකථනයේ අයිකන කිට් කැට් වල මුහුණු වරක් ලබාගන්න දැන් ඔබටත් පුලුවන්.

සැකසීම සදහා යොදාගෙන ඇති පසුතල සැකසුමි මෘදුකාංග:

  • Nova Launcher
  • Apex Launcher
  • ADW Launcher Ex
  • Go Launcher EX
  • free ADWLauncher
  • compressed HD Go Launcher (icons only)
  • Launcher Pro
  • Winterboard
  • Smart Launcher
  • Action Launcher Pro
  • Atom Launcher
  • Holo Launcher
  • Smart Launcher
  • Unicon only Icon 
  • TSF Shell
  • ADW Launcher
  • Walpaper design and resolution
*  සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ්  සංස්කරණ -  1.6+

KitKat HD Launcher Theme icons v5 APK (12.4 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
* බාගතකරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 







ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න