
අපි හැමෝම ඵදිනේදා ජීවිතයේදි අදහස් හුවමාරැ කරගන්න බහුල වශයෙන් යොදාගන්න මාධ්‍යක් තමයි කෙටි පණිවුඩ සේවාව (SMS) කියන්නේ.ඉතින් අපි මෙසේ හුවමාරැ කරගන්න කෙටි පණිවුඩ (SMS) අතරේ අපිට ඉතාමත් වැදගත්,පණිවුඩ තියෙන්න පුළුවන්.(ආදරේ කරන අයනමි දන්නවා ඇතිනේ සමහර කෙටි පණිවුඩ (SMS) කොචිචරනමි වැදගත්ද කියලා...) ඉතින් ඵ් වගේ පණිවුඩයක් හදිසියේවත් ඔබගේ අතින් හෝ වෙනත් අයෙකුගේ අතිනි නොදැනුවත්වම, මැකි ගියහොත් මොකද ඔබ කරන්නේ...? ඵ්ත් ඉතින් කෙටි පණිවිඩ කොහොමද මැකි නොයන පරදි, වීනාෂ නොවන පරදි අවශ්‍ය වෙනත් වෙලාවක ලබාගැනීමට සුරක්ෂිත කරලා අරන් තියන්නේ කියන ඵක මෙතෙක් ඔබට ගැටළුවක්ව යෙන්න ඇති.නමුත් අද ඉදල ඵය ඔබට ගැටළුවක් වෙන්නේ නෑ.මොකද SMS Backup & Restore Pro මෘදුකාංගය අපි අද ඔබට ලබාදෙන නිසා.
විශේෂාංග
- කෙටි පණිවුඩ (SMS) XML ගොනු වශයෙන් සුරක්ෂිත කර (Backup) ඵම උපංගයේම හෝ වෙනත් උපංගයක මතක ධාරිතාව තුල සුරක්ෂිතකර තැන්පත්කර තැබීම.
- ඔබට අවශ්‍ය වෙලාවකට කෙටි පණිවුඩ (SMS) XMLගොනු වශයෙන් ස්වයංක්‍රියව සුරක්ෂිත (Backup) වීමට සැකසීමට හැකි වීම.
- සුරක්ෂිත (Backup) කරන ලද ගොනු විද්්‍යුත් තැපැල් මගින් යැවීමට හැකි වීම.
- ඔබට අවශ්‍ය වෙලාවට සුරක්ෂිත (Backup) කරන ලද ගොනුව නැවත උපංගයට පිටපත්කර ගැනීමෙන් ඵම කෙටි පණිවුඩ (SMS) නැවත ලබාගත හැකි වීම.
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 1.5+
SMS Backup & Restore Pro v7.03 APK (1.23 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
ඔබට අවශ්‍ය ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්
පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.