Feb 18, 2014

KitKat 4.4 Launcher Theme v2.1 APK ( පරණ අයට අළුත් වෙන්න...! )

ඇන්ඩ්‍රොයිඩ් හි නවතම සංස්කරණය තමයි  4.4 කියලා කියන්නේ, නමුත් බොහෝ දෙනෙක්ට මෙම ඇන්ඩ්‍රොයිඩ් 4.4 වලට යාවත්කාලීන කරගැනීමට නොහැකි වීම නිසාවෙන් බොහෝම දුකෙන් තමයි ඉන්නේ. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබලට ලබාදෙන මෙම KitKat 4.4 Launcher Theme නැමති පසුතල මෘදුකාංගය උපයෝගි කරගෙන ඉතාමත් පහසුවෙන් ඔබගේ ජගම දුරකථනටයත්  ඇන්ඩ්‍රොයිඩ් 4.4 හි මුහුනුවර ලබාගැනීමට හැක,

* සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ්  සංස්කරණ - 2.3+ ඉහල

KitKat 4.4 Launcher Theme v2.1 APK (27.6 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
 WWW.ANDROIDSINHALEN.COM

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 









ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.